යාලුවනේ මාතලේ කිට්ටුවෙන් එක රැයක් 50ස් දෙනෙකුට විතර නවතින්න නවාතැන් පලක් කවුද දන්නේ? ලොකු පහසුකම් ඕනේ නැහැ. පන්සලක් උනත් කමක් නැහැ. Telephone number තියෙනවනම් දාන්න.