නවිනතම පහසුකම් සහිත අලුත්ම දුම්රිය උඩරට ම
නවිනතම පහසුකම් සහිත අලුත්ම දුම්රිය උඩරට මාර්ගයේ ධාවනයේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් පසුගිය දා චිනයෙන් ආනයනය කරන ලද නවිනතම පහසුකම්වලින් යුත් දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පරික්ෂණ චාරිකාවකට එක් කෙරිණ.
එනිජින් දෙකකින් සහ මැදිරි අටකින් සමන්විත විශේෂ දුම්රිය සුළු සුළු තාක්ෂණික දෝෂ හැර උඩරට දුම්රිය ධාවනයට නවිනතම පහසුකම් වලින් යුත් දුම්රිය සුදුසු බව එම විශේෂ දුම්රියේ ධාවනයට එක් වු දුම්රිය නියාමක නිලධාරින් කියා සිටියහ.
මෙම දුම්රියේ වායු සමිකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක් , දෙවන පන්තියේ මැදිරි දෙකක් , තුන්වන පන්තියේ මැදිරි තුනක් , ආපන ශාලාවක් , එම ආපන ශාලාව තුල ආබාධිත අයට විශේෂ පහසුකම් සලසා ඇති බව විශේෂ දුම්රියේ චාරිකාවට එක් වු දුම්රියේ ප්‍රධාන නියාමක ආලෝක ජයසිංහ මහතා කියා සිටියේය.
උඩරට දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයේ තිරිංගු පද්ධතියකින් සහ කන්ද උඩරට ධාවනය උචිත සේ එන්ජින් ධාරිතාවද මෙම දුම්රියේ එන්ජිම් කට්ටල වල සමන්විත බව අලෝක ජයසිංහ මහාතා කියා සිටියි.
– හැටන් රංජිත් රාජපක්ෂ
poto eka danna baa,
meka gana kawuda danne, S14 da???

Last edited: