නවිමනේ අරියදම්ම මහා තෙරුන්

waligamaya

Well-known member
  • නවිමනේ අරියදම්ම මහා තෙරුන්

    නා විමනේ අරියදම්ම මහා තෙරුන් හට උන්වහන්සේ පතන්නා වූ ලොව්තුරා බුද්දත්වය ලැබේවා :)

    nu-3.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මට නම් හිතෙන්නේ උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලයි
     
    නාඋයනේ කිව්වත් නාවිමනේ කිව්වත් දෙකම එකයි නේද ?

    ඊලඟ භව 799න් පස්සෙ 800 වැනි භවයෙදි බුද්ධත්වයට පත්වෙනවලු. ඒ කියන්නෙ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් පස්සෙ පහල වෙන බුදු හාමුදුරුවො තමා මේ හාමුදුරුවො. :shocked:

    nu-3.jpg

    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉදිරියේ රාළ;20669111 said:
    නාඋයනේ කිව්වත් නාවිමනේ කිව්වත් දෙකම එකයි නේද ?

    ඊලඟ භව 799න් පස්සෙ 800 වැනි භවයෙදි බුද්ධත්වයට පත්වෙනවලු. ඒ කියන්නෙ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් පස්සෙ පහල වෙන බුදු හාමුදුරුවො තමා මේ හාමුදුරුවො. :shocked:

    nu-3.jpg

    :lol::lol::lol:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මේ වගේ මහ තෙරුණ් වහන්සේලාට පතනවාද නැද්ද කියලා හිතාගන්න බෑ.