නව අමාත්‍ය මණ්ඩලය

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    නව අමාත්‍ය මණ්ඩලය

    අගමැති මහින්ද රාජපක්ෂ -
    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන,
    බුද්ධ සාශන සංස්කෘතික හා ආගමික කටයුතු
    නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය

    නිමල් සිරිපාල ද සිල්වා -
    අධිකරණ මානව හිමිකම්
    හා නීති අමාත්‍ය

    ආරුමුගම් තොන්ඩමන් -
    ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම්

    දිනේෂ් ගුණවර්ධන-
    විදේශ සබදතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා

    එස්එම් චන්ද්‍රසේන
    තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති

    රමේෂ් පතිරණ
    වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය

    ප්‍රසන්න රණතුංග
    සංචාරක හා ගුවන්සේවා ඇමති

    ජොන්ස්ටන් ප්‍රනාන්දු
    මහා මාර්ග හා වරාය කටයුතු ඇමති

    විමල් වීරවංශ
    කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර
    මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය

    ජනක බණ්ඩාර තෙන්නකෝන්-
    රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන

    චමල් රාජපක්ෂ-
    මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන
    අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන ඇමති

    ඩලස් අලහප්පෙරුම-
    අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති

    ඩග්ලස් දේවානන්ද-
    ධීවර හා ජලජ සම්පත් ඇමති

    පවිත්‍රා වන්නිආරච්චි-
    කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ
    සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමතිනී

    බන්දුල ගුණවර්ධන-
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
    උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවොත්පාදන ඇමති
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අගමැති මහින්ද රාජපක්ෂ -
    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන,
    බුද්ධ සාශන සංස්කෘතික හා ආගමික කටයුතු
    නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය

    ඕන් බලහන් දැන් කුරගල බේරගන්න හැටි!
    උතුරේ අපේ සිද්ධස්තාන වලින් කෝවිල් අයින් කොරන හැටි!
    රෙද්දේ රෙවෙයි ටොයියොන්ට !
    :P:P
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රමේෂ් පතිරණ පොරක් ද බන් .. පොර ගැන වැඩියේ දන්නේ නැ නේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඕන් බලහන් දැන් කුරගල බේරගන්න හැටි!
    උතුරේ අපේ සිද්ධස්තාන වලින් කෝවිල් අයින් කොරන හැටි!
    රෙද්දේ රෙවෙයි ටොයියොන්ට !
    :P:P

    උබලා රීශාඩ් දිනවලනෙ කුරගල බේරගන්න හැදුවෙ එල එල
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Same old FOOLS, the way to go....

    688-C9351-10-B9-41-AC-9-C9-F-419786-EFC87-F.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රිචඩ් පතිරණ ගෙ පුතා .... එල කිරි බුවා අනිවා ඉන්නඕන එකෙනෙක්


    විදුර වික්‍රමනායකටත් දෙන්න ඕනි