නව අමාත්‍ය විජිතට හිටපු ජනාධිපතිවරුන්ගෙන් සුබපැතුම්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    FB_IMG_1727334362606.jpg



    Source: Newswire
    https://www.newswire.lk/2024/09/26/mahinda-maithri-congratulate-new-fm-vijitha-at-china-event/
     
    • Haha
    Reactions: YelaWolf

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    අරූ ඉඳගෙන අත දෙන්නා ඇත්තේ, ඌට නැගිටින්න ගියා නම්, මාලිමාව ට තුනෙන් දෙක ගන්න පුළුවන් 😂
     
    • Haha
    Reactions: Smartm

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ටහුකන්න නැවෙන කැත බලපන් 🤭 🤭
    අත් දෙකෙන් අල්ලගෙන යන නාකින්ට කතා කරන්නේ නැවිලා තමා. උන්ව නැගිට්ටන්න බෑනේ බං :ROFLMAO:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ටහුකන්න නැවෙන කැත බලපන් 🤭 🤭
    නාකියා යන්නෙත් නෑ. නැගිටගන්නවත් බෑ. ලැජ්ජ නැතුව තාම ඉන්න කැත බලපන්