


නව වසරේ දරු පල අපේක්ෂාවෙන් පසුවන මේෂ ලග්න කාන්තාවන්ට වාසනාවන්ත පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍ය හිමි වන අතර පවුලේ සතුට, සාමය සමඟිය තව දුරටත් වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් පසු වන්නන්ගේ බලාපොරොත්තු සඵල වේ.
Huta mege eketh maara maara scene thama thiyenne.. Thanks machaa..
+rep..![]()



uba kanthawak da![]()
![]()



![]()
සෞඛ්‍යය පැත්තෙන් නම් අසුබදායක වසරක් වන්නේ ඔබේ රෝග ස්ථානයට රෝග පීඩාම ගෙන දෙන කේතු ග්‍රහයාගේ සප්තම දෘෂ්ටිය යොමු වීම අනුවයි. මේ අනුව ඔබට උදරයෙන් පහළ කොටසේ අසනීප ගෙන දීමට හේතු වන අතර ඒවා සැත්කම් දක්වා දුර දිග යෑමට ඉඩ ඇත. ඒ ගැන වසර පුරාම බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.



