නව ආණ්ඩුවෙන් පෙට්‍රල් මිල රුපියල් 21කින් පහලට!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara

    මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

    ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

    ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.​
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    හෙට අනිද්දා ගහන්න වෙයි, පෙට්‍රල් ටිකක්...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    Thank you රනිල් සර්.
    ජෙප්පෝ ටික ගිනි තියලා පුච්චන්න හදපු සෑයට දාන්න දැන් ලාභෙට පෙට්‍රල් ටිකක් ගත්තහකී.
    අනුරය ඉද්දී මාස දෙකට රුපියල් දෙකයි නේ අඩු කරේ කැරි ජෙප්පා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    උබ මෝඩයි කියලා හිතන්න එපා...
    තෙල් මිල රුපියල් 200කින් වගේ පහල යයි කියලා හිතාන හිටපු අයත් ඉන්නවා..
    🥴
    🥱
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ මෝඩයි කියලා හිතන්න එපා...
    තෙල් මිල රුපියල් 200කින් වගේ පහල යයි කියලා හිතාන හිටපු අයත් ඉන්නවා..
    🥴
    🥱
    නොදකින් කුහකයො.
    චන්දෙත් නොදී 200ක් අඩුවෙන් තෙල් ගහගන්න බලන් ඉදල තියෙන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩු කරනවනං 21 කින් නැතුව 32කින් වත් අඩු කරන්න එපෑ යකෝ ගාන රවුම් වෙන්නවත් 😒 එතකොට ඔන්න මිනිස්සුන්ටත් හිතයටින් unconsciously පොඩි සතුටක් එනවා දැන් පෙට්‍රල් 300යි කියලා. දැන් මේ අඩු කරපු එක එහෙටත් නෑ මෙහෙටත් නෑ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Heta udey ta Hopper Rs 5/- ganey kaala, Rs 10ta strong plantyak gahala Dawalta Rs 150hey Chicken rice ekak Kala Rey ta Rs 100 mutton kottuwak kanawa Thel mechchara adu nisa
    🥘🍝🍪☕
     
    • Haha
    Reactions: Candid-B