නව ආණ්ඩුවෙන් පෙට්‍රල් මිල රුපියල් 21කින් පහලට!

gama22

Well-known member
  • Thank you රනිල් සර්.
    ජෙප්පෝ ටික ගිනි තියලා පුච්චන්න හදපු සෑයට දාන්න දැන් ලාභෙට පෙට්‍රල් ටිකක් ගත්තහකී.
    අනුරය ඉද්දී මාස දෙකට රුපියල් දෙකයි නේ අඩු කරේ කැරි ජෙප්පා.
    img_1_1727662927356.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට පොඩි අවුලක් තියෙනවා
    අර අන්රයියා කලින් කීවා නේද 150ක්ද 60ක්ද මන්දා පහලට දාන්න පුළුවන් කියලා
    එයා ආවම ජනතාවට සහන දෙනවා කීවා නේද
    ඇයි බන් ඒ ගාන නොදා 21ක් පහලට දැම්මේ
    අමතක වෙලාද
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මට පොඩි අවුලක් තියෙනවා
    අර අන්රයියා කලින් කීවා නේද 150ක්ද 60ක්ද මන්දා පහලට දාන්න පුළුවන් කියලා
    එයා ආවම ජනතාවට සහන දෙනවා කීවා නේද
    ඇයි බන් ඒ ගාන නොදා 21ක් පහලට දැම්මේ
    අමතක වෙලාද
    mama hithanne mila suthraya wenas karanne nethiwa kalin eken mai ganan heduwe.
    ekko ilaga maase ekata adu karayi. hadissiye oka wenas karanna beriwa ethi.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA

    මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

    ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

    ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.​
    lAGaO8A.png

    5i5uJz6.png

    ------ Post added on Oct 1, 2024 at 2:22 AM
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල

    කෝ 50 හා
    ආපු ගමන් ඉතින් කරන්න අමාරුයි මචන්..🤭
    ඉවසලා ඉන්න කියලා තාමයි කිරියේ උගතුන් කියන්නෙ 😁
    ඔය මුල් පිටුවෙ පුක අල්ලන උන් කියලා තියෙන්නෙ එහෙමයි.. උන්ගෙ ඔලුවෙ තාම ජනපති රනිල් 🤧
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මට පොඩි අවුලක් තියෙනවා
    අර අන්රයියා කලින් කීවා නේද 150ක්ද 60ක්ද මන්දා පහලට දාන්න පුළුවන් කියලා
    එයා ආවම ජනතාවට සහන දෙනවා කීවා නේද
    ඇයි බන් ඒ ගාන නොදා 21ක් පහලට දැම්මේ
    අමතක වෙලාද
    පගයා අනුරට ඡන්දෙ දියන් මුලින් තොපිට 2048 වෙනකන් ඉවසන්න පුළුවන් අවුරුද්දක් දෙකක් ඉවසන්න බෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    95 octane costs the same? 🤬

    Gimme my vote back /s
    උබ නම් මෙලෝ රහක් නෑ. ඉංග්‍රීසි පුළුවන් වෙලත් ඉංග්‍රීසි බැරි එකෙක්ට කතිරේ ගැහුවා. උඹේ හිස මුඩු කරල රැහෙන් පන්නන්න ඕන. 🤷‍♂️
     
    • Haha
    Reactions: Hyaenidae

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල

    මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

    ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

    ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.​
    ඊයේ අඩුකරපු රුපියල් දෙක දැන් පුකේ ගහගනින් පොන්නයෝ :lol: :lol:

    🆙
    ------ Post added on Mar 1, 2025 at 12:14 PM