දැන් දැම්මෙ බන් එකපාරක්, කමල් ගුණරත්නනම දාපන්කො කවුරු හරි මම ෆොන් එකෙන් ඉන්නේ පෙන්නෙ නෑ

ලොඩ් උනේ නෑ දැන් හරිරෝසි ආච්චි;24941721 said:දැන් දැම්මෙ බන් එකපාරක්, කමල් ගුණරත්න![]()
නම දාපන්කො කවුරු හරි මම ෆොන් එකෙන් ඉන්නේ පෙන්නෙ නෑ
දන්න කවුරු හරි කියනවද ආරක්ශක ලේඛම් කෙනෙකුගෙ කාර්ය භාරය ? එයාට මොනවද ලැබෙන වගකීම් ? මොනා ගැනද ආරක්ශක ලේඛම් කෙනෙක් බලන්නෙ ?

නව ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත්කෙරේ
![]()
ශ්‍රී ලංකා ජනරජයේ නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න මහතාව පත්කර ඇත

ගරු ජනාධිපතිතුමනි...,ආරක්ෂක ලේඛම් තුමනි.. කරුණාකර සිරගතකර ඇති වීරෝධාර රණවිරුවන් නිදහස් කර දෙන්න