නව ආරක්ෂක ලේඛම්.... is this real?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නව ආරක්ෂක ලේඛම්.... is this real?

    75429334_1196184417246541_4357102884223975424_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නම දාපන්කො කවුරු හරි මම ෆොන් එකෙන් ඉන්නේ පෙන්නෙ නෑ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    නව ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත්කෙරේ

    download%2B%25281%2529.jpeg

    ශ්‍රී ලංකා ජනරජයේ නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න මහතාව පත්කර ඇත
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;24941721 said:
    දැන් දැම්මෙ බන් එකපාරක්, කමල් ගුණරත්න :angry:
    ලොඩ් උනේ නෑ දැන් හරි 🙂
    ලොඩ් උනා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්න කවුරු හරි කියනවද ආරක්ශක ලේඛම් කෙනෙකුගෙ කාර්ය භාරය ? එයාට මොනවද ලැබෙන වගකීම් ? මොනා ගැනද ආරක්ශක ලේඛම් කෙනෙක් බලන්නෙ ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    දන්න කවුරු හරි කියනවද ආරක්ශක ලේඛම් කෙනෙකුගෙ කාර්ය භාරය ? එයාට මොනවද ලැබෙන වගකීම් ? මොනා ගැනද ආරක්ශක ලේඛම් කෙනෙක් බලන්නෙ ?

    Hitapu buruwa karapu kiyapu tika nisaa thaama ethule :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දන්න කවුරු හරි කියනවද ආරක්ශක ලේඛම් කෙනෙකුගෙ කාර්ය භාරය ? එයාට මොනවද ලැබෙන වගකීම් ? මොනා ගැනද ආරක්ශක ලේඛම් කෙනෙක් බලන්නෙ ?

    රණවිරුවන් හිරේ දැමීමට අවස්තාව ලබාදීම
    ත්‍රස්තවාදී සැකකරුවන් හිරෙන් නිදහස් කිරීම
    අවි ගබඩා පිපිරීමට ඉඩ හැරීම
    බුද්ධි අංශ වාර්තා නොසලකා හැරීම
    මෙහෙම ගහයි කියා හිතුවේ නැති බව කීම
    හිරේ ගොස් කූරු ගැනීම..................
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නව ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත්කෙරේ

    download%2B%25281%2529.jpeg

    ශ්‍රී ලංකා ජනරජයේ නව ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න මහතාව පත්කර ඇත

    එක නම් පට්ට...:love::love::love:ගරු ජනාධිපතිතුමනි...,ආරක්ෂක ලේඛම් තුමනි.. කරුණාකර සිරගතකර ඇති වීරෝධාර රණවිරුවන් නිදහස් කර දෙන්න