නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ

    විදේශිකයන්ට මෙරට ඉඩම් බදු දීමට හැකිවන පරිදි මෙරට ඉඩම් පිළිඳව ඇති නීතිය වෙනස් කරමින් නව ඉඩම් පනතක් සඳහා වූ කෙටුම්පතක් සකසා ඇති බවත් එය නීතිපති අංශ වෙත යොමු කර ඇති බවත් අනාවරණය වේ.

    [FONT=&quot]ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා පසුගියදා අනුරාධපුරයේ ඊ.එස්.පී රිෂෙප්ෂන් හෝටලයේ පවත්වා ඇති දෙදින නේවාසික සැසියකින් මේ බව අනාවරණය වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනුරාධපුරය[/FONT][FONT=&quot], පොළොන්නරුව, කරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් මේ සඳහා කැඳවා තිබී ඇත. එහිදී මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර ඇති අතර එම කෙටුම්පතට සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් සිය බලවත් විරෝධය දක්වා තිබේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙහිදී අනාවරණය වන තවත් කරුණක් වන්නේ අදාළ පනත් කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසුව එම කෙටුම්පත සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් සිදුවුනේදැයි නීතිපති නිලධාරීන් විමසීම නිසා මෙසේ ප්‍රාදේශීය ලේකම්වරුන් රැස් කිරීමට තීරණය කර ඇති බවය. නොඑසේනම් ආණ්ඩුව ඉතාම හොරරහසේ මෙම පනත් කෙටුම්පත ගෙන ඒනු ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කෙසේ නමුත් සමාජ කතාකාවතක් ඇතිකර ඇත්දැයි නීතිපති අංශයේ විමසීම නිසා ඉදිරියෙදී දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙසේ ප්‍රාදේශීය ලේකම්වරුන් රැස් කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.[/FONT]



    [FONT=&quot]Source : Lankatruth
    [/FONT]
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තවත් නාට්ටියක් බලන්න පුළුවන් ලගදීම එහෙනම් ..මේකේ ඉන්න ගොට්ටෝ දැන්ම තියලා පොඩඩ් පොඩ්ඩ අපුල්ලන්න පටන් අරන් තියෙන්නේ එකයි :P:lol::lol::lol:

    අනුරාදපුරේ මැද කැසිනෝ එකක් (මුන් මහින්දව කොපි කරනවනේ ඉතින් :P)

    ....

    අන්තිමට තිරිකුනා මලේ වරායේ කොටසක් uk වලට (අර අපේ හමුදාව ප්‍රති වුහගත කරන්නද මොකක්ද හදන්නේ ටොනියගේ උපදෙස් පිට )

    හා හා මේක උපකල්පනයක් විතරයි ...:baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික ආණ්ඩුවනම් හරිම ෂෝක්...
    මේ තරම් රටට අහිතකර යෝජනා තියෙන අයවැයක් වැඩි චන්දයෙන් සම්මත උනානේ..
    ඉස්සරනම් රටට අහිතකර වැඩ කරනකොට චන්දෙ දෙන්න මිනිස්සුන්ට විපක්ෂයක් කියල එකක් තිබුණ..
    දැන් විපක්ෂයත් ආණ්ඩුවේ...
    වෙනස සැපයි නේද????
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    ගිය ආණ්ඩුවෙන් ඕක නැවැත්තුවා(ඒ ආණ්ඩුව 100% හොදයි කියනවා නෙමේ)..දැන් මුන් ආයේ දෙන්න හදන්නේ..මාර සීන් එක..ඉන්දියන් කබ්බෝ අපේ රටේ පාරෙත් රෙයි ඇවිත්..මේකනම් ආණ්ඩුවකින් කරපු සෑහෙන්න ලොකු වැරද්දක්..මුන්ට නම් ආයේ චන්දෙ දෙන්න හිතන්නවත් එපා මචංලා..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12347630_1122724121079075_4618594859164560271_n.jpg