නව ඉඩම් පනතකට ආණ්ඩුව රහසේම වැඩ
විදේශිකයන්ට මෙරට ඉඩම් බදු දීමට හැකිවන පරිදි මෙරට ඉඩම් පිළිඳව ඇති නීතිය වෙනස් කරමින් නව ඉඩම් පනතක් සඳහා වූ කෙටුම්පතක් සකසා ඇති බවත් එය නීතිපති අංශ වෙත යොමු කර ඇති බවත් අනාවරණය වේ.
[FONT="]ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා පසුගියදා අනුරාධපුරයේ ඊ.එස්.පී රිෂෙප්ෂන් හෝටලයේ පවත්වා ඇති දෙදින නේවාසික සැසියකින් මේ බව අනාවරණය වේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අනුරාධපුරය[/FONT][FONT="], පොළොන්නරුව, කරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් මේ සඳහා කැඳවා තිබී ඇත. එහිදී මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කර ඇති අතර එම කෙටුම්පතට සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් සිය බලවත් විරෝධය දක්වා තිබේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙහිදී අනාවරණය වන තවත් කරුණක් වන්නේ අදාළ පනත් කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසුව එම කෙටුම්පත සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් සිදුවුනේදැයි නීතිපති නිලධාරීන් විමසීම නිසා මෙසේ ප්‍රාදේශීය ලේකම්වරුන් රැස් කිරීමට තීරණය කර ඇති බවය. නොඑසේනම් ආණ්ඩුව ඉතාම හොරරහසේ මෙම පනත් කෙටුම්පත ගෙන ඒනු ඇත.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කෙසේ නමුත් සමාජ කතාකාවතක් ඇතිකර ඇත්දැයි නීතිපති අංශයේ විමසීම නිසා ඉදිරියෙදී දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙසේ ප්‍රාදේශීය ලේකම්වරුන් රැස් කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.[/FONT]
[FONT="]Source : Lankatruth

Last edited: