නව-ඉන්ධන මිල

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.
ඒ අනුව,

ඔක්ටේන් 92 --- ....................පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇත.

ඔක්ටේන් 95------............. රුපියල් නව මිල රුපියල් 148 ක් වන අතර එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කර තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක ............... නව මිල රුපියල් 109 ක් වන අතර ඒ අනුව එම වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ.

සුපර් ඩීසල් ලීටරයක................ නව මිල රුපියල් 119 ක් වන අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ, රුපියල් 09කිනි.

භූමිතෙල් ලීටරයක .................නව මිල රුපියල් 101ක් වන අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ.

දැන් සනීපද ?
 
Last edited:
  • Like
Reactions: erozan

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    භූමිතෙල් වැඩිකරපු එක හොදයි. නැත්නම් අපේ ලංකාවේ කාලකන්නි හැත්ත පෙට්‍රල් , ඩීසල් එක්ක කලවම් කරලා විකුනනවා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    භූමිතෙල් වැඩිකරපු එක හොදයි. නැත්නම් අපේ ලංකාවේ කාලකන්නි හැත්ත පෙට්‍රල් , ඩීසල් එක්ක කලවම් කරලා විකුනනවා

    පිස්සෙක්ද බන් උබ? :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.

    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala

    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.

    dabara wewi eelanga chande wenakam yanawa... eetapasse night gahala canvasing. aayeth ekama peelle.

    sansare dukke :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    භූමිතෙල් වැඩිකරපු එක හොදයි. නැත්නම් අපේ ලංකාවේ කාලකන්නි හැත්ත පෙට්‍රල් , ඩීසල් එක්ක කලවම් කරලා විකුනනවා

    :baffled: :baffled: :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.
    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala
    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.
    sansare dukke :lol::lol::lol:

    162 ට දුන්න කාලේ බොරතෙල් බැරල් එක ඩොලර් 96 යි..... දැන් 137 ට දෙද්දි බොරතෙල් බැරල් 1 ඩොලර් 64 යි..... කව්ද සාධාරණ කියල හිතපල්ලා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.

    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala

    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.

    dabara wewi eelanga chande wenakam yanawa... eetapasse night gahala canvasing. aayeth ekama peelle.

    sansare dukke :lol::lol::lol:

    Oka thamai aththa kathawa :yes::yes: