නව-ඉන්ධන මිල

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ayi bn mehema vadi karanne: Election ekak kata mula thyana: etath minissunge adayame kisi wadi vimak nathuwa: ekko lankawe wahana pavichchi ya adu karannada?
    ehenam ethin public transport hariyata thiyanawada
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    162 ට දුන්න කාලේ බොරතෙල් බැරල් එක ඩොලර් 96 යි..... දැන් 137 ට දෙද්දි බොරතෙල් බැරල් 1 ඩොලර් 64 යි..... කව්ද සාධාරණ කියල හිතපල්ලා...

    සිරාවටම බන් මුන් මේ පුළුවන් තරම් මේ අව්රුදු 2 ක ඉවර වෙන්න කලින් ගසා කාල යන්නයි බලන්නේ.. රට නැත්තටම නැති කළා හැම පැත්තෙන්ම.. :angry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.

    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala

    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.

    dabara wewi eelanga chande wenakam yanawa... eetapasse night gahala canvasing. aayeth ekama peelle.

    sansare dukke :lol::lol::lol:

    obathuma me thread ekath balanna samaharawita wadagath wewi

    http://www.elakiri.com/forum/showthread.php?p=23189060
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.

    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala

    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.

    dabara wewi eelanga chande wenakam yanawa... eetapasse night gahala canvasing. aayeth ekama peelle.

    sansare dukke :lol::lol::lol:
    ohoma adu kerapu nisa thama bn tax wadi keranna une.kutti pitin apu salli nathi una gov ekagta.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ohoma adu kerapu nisa thama bn tax wadi keranna une.kutti pitin apu salli nathi una gov ekagta.

    ගොඩයාමක් නැ බන්....
    ආයෝජකයෝ රට ඇරල යනවා....
    රුපියල බාල්දු වෙනවා දවසින් දවස....
    කිසිම ආර්ථික දැක්මක් නෑ...
    මේ විදියට තව මාස 3-4 ක් යනකොට තෙල් 700- 800 වගේ ගණන්වල නවතීවී....
    ඒ අස්සේ ටිකින් ටික ලෝක වෙළදපලේ බොරතෙල් මිලත් වැඩි වෙන සීන් එකක් තියෙන්නේ...
    අබ සරණ තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ශින්හළු ගූNP ආණ්ඩුව හොඳක් කියල කොරේ තේල් මිල අඩු කරපු එක පමණි. (කරුපයියා ඒ ලාබෙ වැට් හරහා ගට්ට එක වෙනම කතාවකි :P)

    දැන් නං ගූNPයට රෙදිත් නෑ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    162 ට දුන්න කාලේ බොරතෙල් බැරල් එක ඩොලර් 96 යි..... දැන් 137 ට දෙද්දි බොරතෙල් බැරල් 1 ඩොලර් 64 යි..... කව්ද සාධාරණ කියල හිතපල්ලා...

    162 ට දුන්නු කාලේ ඩොලර් එක කීයද?
    දැන් ඩොලර් එක කීයද?:baffled:
    බොරතෙල් පියුරිෆයි කිරීම අතෑරලා හිතන්න.
    ප.ලි. මම කොහෙවත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ලියලා නෑ. ඒක නිසා රුපියලේ අවප්‍රමානේ වීමේ හේතු ගැන කියලා වැඩක් නෑ... 😜😜😜😜

    සමස්ත ආර්ථික මොඩලය ගැනම හිතලා තීරණ ගන්නවා මිසක ස්වායක්තව භාන්ඩ මිල සැසදීම වැඩක් නෑ... ඒකෙන් ප්‍රභල තේරුමක් ලැබෙන්නෙ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශින්හළු ගූNP ආණ්ඩුව හොඳක් කියල කොරේ තේල් මිල අඩු කරපු එක පමණි. (කරුපයියා ඒ ලාබෙ වැට් හරහා ගට්ට එක වෙනම කතාවකි :P)

    දැන් නං ගූNPයට රෙදිත් නෑ

    මිනිස්සු හොදයි කියලා ඉන්න ඒවා නරකයි...
    නරකයි කියලා හිතන සමහර ඒවා හොදයි...
    ගොඩයාමක් නැත්තේ ඒකයි..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    භූමිතෙල් වැඩිකරපු එක හොදයි. නැත්නම් අපේ ලංකාවේ කාලකන්නි හැත්ත පෙට්‍රල් , ඩීසල් එක්ක කලවම් කරලා විකුනනවා
    වතුකරේ ඇතුළු බහුතරයක් දුප්පත් මිනිස්සු කෑම උයන්නේ උබේ අම්මගේ හුත්තේ මයිල් පුච්චලද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    වතුකරේ ඇතුළු බහුතරයක් දුප්පත් මිනිස්සු කෑම උයන්නේ උබේ අම්මගේ හුත්තේ මයිල් පුච්චලද ?

    Ammo sera wediy bn:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නෙ හොදම වැඩේ..ඔහොම් වෙලා මදී..රජෙක් වගේ රට දියුනු කරපු මනුස්සයව එලෝල නිවටයෙක් ජනාධිපතිකරගෙ වද *න්නය අගමැතිකරගෙන ගියා වෙනස උදාකර ගන්ඩ ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා..අන්තිමට දැන් ෆුල් සැප..කන්ඩ බොන්ඩ නැතුව මන්ද පෝශනේ,දැන් ඉන්දන මිලත් වැඩි කරපුවම සාගතේ..හොදම වැඩේ මීහරක් සීහලුන්ට ඔහොම වෙලා මදී..
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලමයි මේකත් බලලම හිටිය නම් :

    What Trump's Iran decision means for oil and gas prices
    (CNN Money : May 9, 2018: 9:36 AM ET)
    President Donald Trump chose a dicey time to crack down on Iran, the world's fifth-biggest oil producer.
    Global oil supplies were already getting tight before Trump vowed on Tuesday to exit the Iran nuclear deal and impose "powerful" sanctions on the OPEC nation.

    Energy industry insiders say Trump's tough stance on Iran will probably keep oil and gasoline prices higher than they would otherwise be.

    read more : http://money.cnn.com/2018/05/08/investing/oil-prices-trump-iran-sanctions/index.html
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම නම් කියන්නෙ හොදම වැඩේ..ඔහොම් වෙලා මදී..රජෙක් වගේ රට දියුනු කරපු මනුස්සයව එලෝල නිවටයෙක් ජනාධිපතිකරගෙ වද *න්නය අගමැතිකරගෙන ගියා වෙනස උදාකර ගන්ඩ ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා..අන්තිමට දැන් ෆුල් සැප..කන්ඩ බොන්ඩ නැතුව මන්ද පෝශනේ,දැන් ඉන්දන මිලත් වැඩි කරපුවම සාගතේ..හොදම වැඩේ මීහරක් සීහලුන්ට ඔහොම වෙලා මදී..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    මම නම් කියන්නෙ හොදම වැඩේ..ඔහොම් වෙලා මදී..රජෙක් වගේ රට දියුනු කරපු මනුස්සයව එලෝල නිවටයෙක් ජනාධිපතිකරගෙ වද *න්නය අගමැතිකරගෙන ගියා වෙනස උදාකර ගන්ඩ ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා..අන්තිමට දැන් ෆුල් සැප..කන්ඩ බොන්ඩ නැතුව මන්ද පෝශනේ,දැන් ඉන්දන මිලත් වැඩි කරපුවම සාගතේ..හොදම වැඩේ මීහරක් සීහලුන්ට ඔහොම වෙලා මදී..

    Ahahhahahahahahahha sira