ෂෙඩ් එකේ පොම්පේ අරන් ගහන්න තියෙන්නේ පොනිලාගේ අහවල් එකට. කාලකන්නි සොන්නයා බැංකුව සුද්ද කරලා ඉවර වෙලා මිනිස්සු පිටින් අරිනවා
හම්මේ විනාඩි 40ක් විතර පෝලිමේ හිටියා යකූ තෙල් ටිකක් ගහගන්න...
දෙපැත්තෙන්ම එක *න්නයෝ කරන්නේ තමන්ගේ මඩිය තර කරගන්න දගලන එක. සල්ලි මදි උනහම ගෙවන්න ණය වාරික ටික ආවහම බඩු මිල වැඩි කරනවා, ටැක්ස් ගහනවා. ඒ අස්සේ වාහන ගන්න, සැප ගන්න පරිපූරක ඇස්තමේන්තු දාලා සල්ලි ගන්නවා. පුළුවන් නම් මහින්දගේ කාලේ මේක කලේ නෑ කියපන්, රනිල්ගේ දැන් කාලෙත් මේක කෙරෙන්නේ නෑ කියපන්කො..
කොච්චර බඩු මිල වැඩි උනත් ඡන්ද බලය හිමි ගොන් *න්න මිනිස්සු ආයෙමත් පරණ හොරු සෙට් එකම පත් කරගන්නවා.![]()
මහින්ද රෙද්දක් කියවන්නෙ ඇයි මහින්ද හොද නැති නිසානෙ ලක්ශ 62කේ මීහරක් රැල එකතුවෙලා නිවට සිරාව ජනාධිපති කරල ආර්තික ඔස්තාර් කියාගත්ත වද තිරිසන් රනිලව අගමැති කරගත්තෙ ඒව අමතකද???? මහින්ද යුද්දෙ කරන කාලෙවත් රටේ මන්ද පෝෂනයක් තිබ්බද??? දැන් ඒකට පාන්ඩුවම කියන්නෙ රටේ හරි අඩකටත් වඩා මන්ද පෝශනෙන් පෙලෙනව කියල...ඩොලර් එක 160 යද්දි මන්ද පෝශනේ නොහැදී තිබ්බොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ...
මහින්දගෙ කාලෙ මෙහෙම අහේනියක් තිබ්බෙ නැනෙ මිනිස්සු කාල ඇදල අගේට උන්නනෙ...ගැනියෙක් උන්නලට ලමයෙක් හදාගන්ඩ බැරි පොන්නයන් රනිල අගමැති උනත් හරි රටටම රනිලගෙ සාපෙ ගැහුව....
රනිලට මහින්ද පාලනේ කාලෙදිත් දරුවෙක් හදාගන්න බැරි උනා.. ඒක නිසා මම හිතන්නේ ඒක නම් සිරිසේනගේ අවුලක් නෙවෙයි...
පුලුවන්නම් ගෝටාගේ කාලයකදිවත් රනිලව ඔය තත්වෙන් මුදාගනින්...
රනිලට වඩා උඹට දුකයි වගේ රනිලාට දරුවෙක් නැතිකමට...
උඹ උගෙන් බූට් එකක්වත් කෑවද බන්![]()


පොන්න කමෙන් අපිට වැඩක් නැ, ඒත් අඩුම ගානෙ රටේ මහ බැoකුවවත් හොරා කන්නෙ නැතුව උන්න නම් රටේ මිනිස්සු අද මන්ද පෝශනයෙන් පෙලෙන්නෙ නැ...රටේ බහුතරයක් අපා දුක් විදිනව අද පොඩ්ඩක් ඇස් ඇරල බලාපල්ල රටේ තත්වය ගැන..
මේ විදියට තව මාස 3-4 ක් යනකොට තෙල් 700- 800 වගේ ගණන්වල නවතීවී....
ඒ අස්සේ ටිකින් ටික ලෝක වෙළදපලේ බොරතෙල් මිලත් වැඩි වෙන සීන් එකක් තියෙන්නේ...
අබ සරණ තමයි
උබ ලෝක වෙලදපලෙන්ද බන් බයික් එකට තෙල් ගහන්නේ ? මටත් බුලියක් ගෙනත් දියන්කෝ...


කන්නෙ තණකොලද...162 ට දුන්න කාලේ බොරතෙල් බැරල් එක ඩොලර් 96 යි..... දැන් 137 ට දෙද්දි බොරතෙල් බැරල් 1 ඩොලර් 64 යි..... කව්ද සාධාරණ කියල හිතපල්ලා...
2014 මැද වෙද්දි ඔය කියන ඩොලර් 96 අඩුවෙන්න පටන් අරන් 2014 අවසන් වෙද්දිත් ඩොලර් 50 වෙලා තිබිලා තියෙන්නේ. කෝ ඒ වාසිය ජනතාවට දෙන්න මතක් වුණාද?
![]()
රටේ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 100 කට පෙට්‍රල් දෙන්න කරපු නියෝගයවත් ක්‍රියාත්මක නොකර හිතුන හිතුන ගනන් වලට විකුණූ එවුන් හිටියා ඒ කාලේ.
දෙගොල්ලොම කරන්නේ පෙට්‍රල් ටිකෙන් පවා හූරන් කන එක


මහින්දගෙ කාලෙ ආරකයි මේකයි ගාන්ඩ නම් එන්ඩ එපා මහින්ද අපුරුවට රට සවර්ධනය කරා...දැන් කියපන්කො තොපේ වද රනිල මහ බැකුව හොරා කෑව ඇරෙන්ඩ රටට වෙනුවෙන් කරපු එකම එක සවර්ධන වියාපෘතියක්...???මහින්ද හොද නැති නිසානෙ බන් උබල වද රනිලව ආර්තික ඔස්තාර් කියල අගමැති කරගත්තෙ දැන් සැපද තොපිට..මහින්දගෙ කාලෙ ආරකයි මේකයි ගාන්ඩ නම් එන්ඩ එපා මහින්ද අපුරුවට රට සවර්ධනය කරා...දැන් කියපන්කො තොපේ වද රනිල මහ බැකුව හොරා කෑව ඇරෙන්ඩ රටට වෙනුවෙන් කරපු එකම එක සවර්ධන වියාපෘතියක්...???
මම කිව්වේ උඩ කියල තිබ්බ ඩොලර් 96 කතාව ගැන. මම කියපු දේ ගැන counter point එකක් තියනවා නම් කියන්න.
2014 අග වෙද්දී බැරල් එක 50$ වෙලත් හිටපු එවුන් ඒකෙ වාසිය දුන්නෙ නෑ.
දැන් බැරල් එක 50$ වෙද්දී ඉන්න එවුන් කරන්නෙත් ඒකම.
රනිලට පොන්නය කියද්දි මුන්ටයි රිදෙන්නෙ ඕන්න එකෙත් හැටි..පොන්න කමෙන් අපිට වැඩක් නැ, ඒත් අඩුම ගානෙ රටේ මහ බැoකුවවත් හොරා කන්නෙ නැතුව උන්න නම් රටේ මිනිස්සු අද මන්ද පෝශනයෙන් පෙලෙන්නෙ නැ...රටේ බහුතරයක් අපා දුක් විදිනව අද පොඩ්ඩක් ඇස් ඇරල බලාපල්ල රටේ තත්වය ගැන..