නව ක්‍රිකට් නීති සහ සංශෝධන

DeanW

Member
Aug 24, 2010
392
34
0
පවර් ප්ලේ නොවන අවස්ථාවේදී යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකි පන්දු රකින්නන් ගණන 5 සිට 4 දක්වා අඩු කර ඇත.



කිසිදු අවස්ථාවක පිතිකරුවෙකුට සහායක දුවන්නෙකු (Runner) කෙනෙකු භාවිතා කල නොහැක.

පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.


matanam me 3 charter
12.gif
12.gif
12.gif
12.gif
12.gif

 
  • Like
Reactions: Radical78

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මේ කියන්නේ මචං හිතාමතාම ෆීල්ඩර්ට විකට් එකට ගහන්න බැරි වෙන්න විකට එකයි ෆීල්ඩයි අතරින් දුවන එක.. ඕන තරම් ඕක වෙනවා 1ඩේ වල

    eh kiyanne meeta wicket ekata gahaddi cover wela issarahin giyoth out da :(
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Runner scene eka nam sanshodanaya karanna one... injured wunoth runner kenek awashyamai natnam cramp walata runners la illana ekata nam mamath agree wenne naa


    ne machan oka demme injury unata newei,,,aniwa match ekak atharedi injury unoth wc semi eke mathewsta una wage runner kenek ganna puluwan,,hebei cramp kiyanne darunu ekak newei cramp walata adala nehe,, meka,
    anika bageta injury ewunwa gassanna behe,uge form ekata injury ekak tiyagena issara gsaasanawa,ehema unta runersla dala duwannna balagena,,meka nisa ehema un danna behe demmoth no runners

    meka godak balapanne indianslata,unge fitness nehe,dekkane wc eke yuvraj,shewag,gambhir,kholi,un kisi ledak nethywa runersla aran gahanawa, eken wasi wenawa,eka aya munta karanna behe
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මේ සීන් එක නං පොඩ්ඩක් අවුල් වගේ මචං.. දුවනකොට විකට් එක කවර් වෙන එක හිතා මතා කරන්නත් පුලුවන් නොදැනුවත්ව වෙන්නත් පුලුවන්.. හිතලම එහෙම කරාද නැත්තන් අහම්බෙන් උනාද කියල කොහොමද බන් හරියටම කියන්නෙ..??:oo:


    umpaire dicide karanne,fielding team eka apeal kalama