නව කාර්යාල වේලා නිර්දේශය රජයේ 9.00-4.45 පුද්ගලික 9.45-6.45

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත් තවම මෙම වේලාවන්
    ගැන ස්ථිර නිගමනය ගෙන නැත.
    කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය අනුව ජනාධිපති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

    එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනවිරත්න විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත බාර දෙනු ලැබු අතර එහි සඳහන් වූයේ රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කරන ලෙසය.
    මෙම නව නිර්දේශ අනුව පුද්ගලික අංශයේ සේවාවන් නිමවී පස්වරු 06.45 ට සේවකයින් නිවෙස් වලට යාමේදී රාත්‍රී කාලය උදාවීම හා දුර පළාත් අය අපහසුතාවට ලක්වීම සැලකිල්ලට ගෙන නොමැති බවද නිරීක්ෂණය වේ.
    මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අතර එහිදී සම්මත වුවොත් ඉදිරියේදී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.

    wtf
    why they do the same again and again to private sector. up to 6.45 pm, bulshit
     
    • Like
    Reactions: ravin138

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිට පලාත් වලට කෙසේ වෙතත් බස්නාහිර පලාතට බොහොම වටිනා තීරනයක් ටැෆික් එක නැත්තටම නැති වෙනව..ඒකෙන් කාලය සෑහෙන ඉතුරු වෙනව..

    yako weda iwara wela gedara yanakota 8 wath wei.
    4.30ට ඇරිලත් ටැෆික් එකේ ගෙදර යද්දි 8 වෙනව බන් ගොඩක් මිනිස්සුන්ට..
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    පිට පලාත් වලට කෙසේ වෙතත් බස්නාහිර පලාතට බොහොම වටිනා තීරනයක් ටැෆික් එක නැත්තටම නැති වෙනව..ඒකෙන් කාලය සෑහෙන ඉතුරු වෙනව..

    ටැෆික් එක නැත්තටම නැති වෙනව..ඒකෙන් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Trains wala time ekath wenas karanna wenawa, 6.45 pm walin passe trains aduyi
    ඔව් මේ කතාව හරි අනිව වෙනස් කරන්ඩ ඔනෙ නැත්තන් යන්ඩ එකක් නැ ඔෆිස් අරෙද්දි කොච්චි ටික ගිහින්..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත් තවම මෙම වේලාවන්
    ගැන ස්ථිර නිගමනය ගෙන නැත.
    කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය අනුව ජනාධිපති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.

    එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනවිරත්න විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත බාර දෙනු ලැබු අතර එහි සඳහන් වූයේ රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කරන ලෙසය.
    මෙම නව නිර්දේශ අනුව පුද්ගලික අංශයේ සේවාවන් නිමවී පස්වරු 06.45 ට සේවකයින් නිවෙස් වලට යාමේදී රාත්‍රී කාලය උදාවීම හා දුර පළාත් අය අපහසුතාවට ලක්වීම සැලකිල්ලට ගෙන නොමැති බවද නිරීක්ෂණය වේ.
    මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අතර එහිදී සම්මත වුවොත් ඉදිරියේදී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.

    wtf
    why they do the same again and again to private sector. up to 6.45 pm, bulshit

    Ado kalin tibbe paya 8.30ine. dan paya 9k karala.

    yako weda iwara wela gedara yanakota 8 wath wei.
    5ta wada arilat mn kottawata eddi 8ta lagai ban. meken traffic adu una nm hodai.

    Trains wala time ekath wenas karanna wenawa, 6.45 pm walin passe trains aduyi
    office train schedules wenas wei kohomat.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    බන්දුලයද බන් ඔක කියලා තියෙන්නේ. 🤣🤣🤣🤣 school පටන්ගත්ත මේ සතියේ යන්තම් බස් වලට සෙනග ටිකක් පිරුනා. 6 පහු උන ගමන් බස් නැතිව පැයගනන් බලාන ඉන්න අපි විතරයි දන්නේ හිතින් විදවන තරම. කාලකන්නියෝ 2/3 බැරිනම් 3/3 ගත්තත් කමක්නෑ හම්බ කරන් කාලා ජීවිතේ ගැටගහගන්නා මිනිස්සුන්ව තවත් ආපායකට ඇදලාදාන්නේ නැතිව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බන්දුලයද බන් ඔක කියලා තියෙන්නේ. 🤣🤣🤣🤣 school පටන්ගත්ත මේ සතියේ යන්තම් බස් වලට සෙනග ටිකක් පිරුනා. 6 පහු උන ගමන් බස් නැතිව පැයගනන් බලාන ඉන්න අපි විතරයි දන්නේ හිතින් විදවන තරම. කාලකන්නියෝ 2/3 බැරිනම් 3/3 ගත්තත් කමක්නෑ හම්බ කරන් කාලා ජීවිතේ ගැටගහගන්නා මිනිස්සුන්ව තවත් ආපායකට ඇදලාදාන්නේ නැතිව.

    6 පහු උනාම මොන පාරෙද බන් බස් නැත්තෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ , උබ හද්ද තුම්පනේද ????

    උබත් සතෙක් වගේ බන් රියල් ගු ඇන් පි සතා ටොන් පච අත අරිනව ඕනම තෙර්ඩ් එකක් මැද්දට පැනල ඇත්තටම උබලට විලි ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැද්ද??
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    6 පහු උනාම මොන පාරෙද බන් බස් නැත්තෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ , උබ හද්ද තුම්පනේද ????

    උබත් සතෙක් වගේ බන් රියල් ගු ඇන් පි සතා ටොන් පච අත අරිනව ඕනම තෙර්ඩ් එකක් මැද්දට පැනල ඇත්තටම උබලට විලි ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැද්ද??
    පෝන්නයන්ට ඉතින් රෑවෙන තරමට තමා වැඩ තියෙන්නේ. 🤣🤣🤣🤣 තොපි වගේ පොන්නයොන්ට හවස 6 ඉදලා උදේ 6 වෙනකම් වැඩ දේන තරමටනේ හොදා. ඒකනේ පොන්නයා වගේ උඩපනින්නේ 🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෝන්නයන්ට ඉතින් රෑවෙන තරමට තමා වැඩ තියෙන්නේ. 🤣🤣🤣🤣 තොපි වගේ පොන්නයොන්ට හවස 6 ඉදලා උදේ 6 වෙනකම් වැඩ දේන තරමටනේ හොදා. ඒකනේ පොන්නයා වගේ උඩපනින්නේ 🤣🤣🤣🤣

    නොදකින් ගු ඇන් පි පො*න්න පකා 6ට පස්සෙ බස් නැති පාර මොකක්ද ඇහුවට උත්තර දී ගන්ඩ බැ, බුරා පනින්ඩ නම් එනව සක්කිලි බල්ල..

    තොපි හැමදාම පරදින්නෙ ඕකනෙ තොපේ තියෙන්නෙම බොරුව විතරයි, 6ට පස්සෙ බස් නැ නොදකින් පො*න තිරිසනා හිතාගෙන ඉන්නෙ අපි මේ ලකාවෙ නෙමේ ජීවත් වෙන්නෙ කියල..
     
    • Dislike
    Reactions: neo7x