නව කැලනි පාලම - ලංකාවේ සුපිරි පාලම

vibhashana

Well-known member
  • Aug 26, 2015
    546
    530
    93
    ලග පාත
    එච්චර තමයි ICU තිබිල තියෙන්නෙ, ඇයි නැ කියන්ඩද, මහින්දට බුර බුරා ඉදපල්ල.., බලේ තිබ්බ අවුරුදු 5හේ තොපi haදපු එකම එක icu යුනිට් එකක් තියෙනවද පකෝ ??? කියවන්ඩ නම් එනව කොරා වගේ..
    ------ Post added on May 3, 2021 at 6:57 PM
    හැදුව හැදුව කියනවා, ඒ උනාට IDH එකේ තියෙන්නේ පරණ තිබ්බ ICU ඇදන් 8 විතරයි . උබ පනික්කිය හැදුවා කියන ICU ඇදන් උබේ අම්මගේ බඩු පොට් එකේ වෙන්නැති ඇත්තේ ගොන් පොන්නය 😂
     

    MySelf99

    Active member
  • Jun 3, 2018
    223
    178
    43
    පාලම ඉතාමත් වටී...නමුත් පාලම සෑදිමට ගත් නය ගෙවා අවසන් කරන්නෙ කෙසේදැයි පහදන්නේනම් ඊටත් වඩා වටී🤔🤔🤔🤔
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    606
    267
    63
    colombo
    බොරු කියනකොට සීමාවක් ඇතුව කියපන් පොන්ස් 😂 😂 😂 😂 දැන් එතකොට පර්සි රජ වෙන්න කලින් ලංකාවේ එක යුද්දේ නිසා එන ලෙඩ්ඩු ඔක්කොටම ඇදන් 100 නේ තිබ්බේ ? මේකත් හරියට ඔරකල්ඩේට බේස් වලින් හාල් මිල පාලනය කලාවගේ තමා කටින් බතල 😂 😂 😂
    උඹම උත්තරෙත් දීලා නෙ බන්. කෝමත් යුද්ධයක් වගේ එකක් උපරිමයටම කරලා දිනන්න නම් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඕනි නිසා අනිවාර්‍යෙන් වැඩි කලා, විඝරක් නෙමෙයි ඒ කාලෙ Apollo එක රජයට අරන් පාලනය කලා, KDU එක හැදුවා, සංවර්ධනය කලා ඒකෙන් උපාදියත් දුන්න. මතකද ඒ කාලෙ ඔව්වට කියපු කතා..?

    පාලම ඉතාමත් වටී...නමුත් පාලම සෑදිමට ගත් නය ගෙවා අවසන් කරන්නෙ කෙසේදැයි පහදන්නේනම් ඊටත් වඩා වටී🤔🤔🤔🤔
    පාලම් පාරවල් වලින් හිතනව්ට වැඩි ඉන්ධන් ඉතිරියක්, කාලය ඉතිරියක් වෙනව. මෙව්ව ණය වාරිකයකට හිලව් කරන එක ඇත්තටම ලාභයක්. මොකද අද දවසේ කාලය වත් මුදලවත් තරම් වටින්නෙ නෑ අනාගත කාලයක ණය වරිකය. මේකට සමන්තර සංවර්ධනය ඇණහිටවපු එක තමයි UNP එකයි සිරිසේනගෙ කටියයි එකතු වෙලා කරේ... ඒකෙන් තමයි ණය කියන එක රයකට බරක් වුණේ. හම්බන්තොට, මත්තල, හයිවේ.. මේ සියල්ල එකකට එක්ක සම්බන්ධයි. දැන් නම් මෙව්වගෙන් භාගයක්ම එක එකාට භුක්ති විදින්න දීලා යහපාළුවො ටික..
    ------ Post added on May 4, 2021 at 12:11 AM
     
    • Like
    Reactions: erozan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,372
    499
    83
    If the bridge is completed it is our money that is used so why we fight as to who did it. It is clear that Pyramids were not build by one Phero but successive regimes and so did our reservoirs. Mahaweli project was initiated by late Mr CPde Silva but ended by late Gamini Dissanayake
     
    • Like
    Reactions: incest_cult

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,662
    5,493
    113
    හස්තිශෛලපුර

    If the bridge is completed it is our money that is used so why we fight as to who did it. It is clear that Pyramids were not build by one Phero but successive regimes and so did our reservoirs. Mahaweli project was initiated by late Mr CPde Silva but ended by late Gamini Dissanayake
    ඇත්ත.. ඒඋනත් ඔහොම කීවම @erozan අවුස්ස ගන්නේ කොහොමද?

    Yep, date of upload above video proves it.

    අපේ එකෙක් ඉන්නව ඇනිමේශන් කරන, ඌ ඉස්සර ලංකාවේ කොඩිය ගහපු රොකට් එකක් අභයාව්කාශේට යවන වීඩියෝ එකක් කලා..උගේ ප්ලෑන් එක තිබුනේ අත්තටම එකක් යවන්න.. ලක්ශ 2ක් වගේ ගානක් හොයාගත්තා මතක හැටියට ප්‍රොජෙක්ට් එකට..

    මූ දැන් කියනවා චිචී යැව්වේ ඌ ප්ලෑන් කරපු එකලු..

    වීඩියෝ එකත් පෙන්නන්න හදනවා..
    ------ Post added on May 4, 2021 at 7:21 AM
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,154
    861
    113
    Winterfell
    ලොල් පච කියලා පො%නය ගූ වෙලා, තොපේ පාන්ඩුව කොරපු ලබ්බක් නැ, බෝම්බෙ ගැස්සුව ඇරෙන්ඩ..


    Rda එකෙන් නෙමේ කරන්නෙ චිනෙ කොම්පැනියක් ., උන්ට ප්‍රොජෙක්ට් එක දුන්නෙ 2014 මහින්දගෙ ආණ්ඩුවෙන් තොපේ පො%න් හැත්ත කොරපු ලබ්බක් නැ
    ------ Post added on May 3, 2021 at 4:15 PM
    තඩි පච කියන්න එපා බන්. උබ ඔතනින් ගිහිල්ලවත් නෑ නේද? ඕක හදන්නේ ජපන්නු. RDA එක තමයි Consulting කරන්නෙ.
     
    • Like
    Reactions: Smartm

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    858
    331
    63
    RDA එකට අනුව හදන්න නම් පටන් අරන් තියෙන්නේ 2017. උබ කියන්නේ ප්‍රොජෙcට් ප්‍රොපෝසල් එක වෙන්න ඇති

    View attachment 123023

    http://www.rda.gov.lk/supported/project_progress_pmu/nkb/nkb.html
    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...


    ඇයි අප්සට් ගියාද? කට්ටක් ඇනෙනවා වගේද? මම කීවේ ඇහැට දැකපු දේ..
    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...
    ------ Post added on May 4, 2021 at 4:25 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,388
    11,988
    113
    මාලඹේ
    යහපාලුවෝ ඇත්තටම මේ රටට හුගක් වටින දේවල් කලා.. බලේ ගන්න මිනිස්සු 300ක් මැරුවේ නැත්තම් සිංහල රට ලෝකේ හොද තැනක මෙලහට..
    ගංජා ගහලා ද පොන්ස් එළකිරි එකට එන්නේ 🤩🤩🤩🤩
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,457
    3,060
    113
    හයිවේ එකෙන් එලියට එන වාහන වලට මේකෙන් එලියට ඇවිත් වරායට යන්න පුළුවන්. එහෙම නැත්තං ඔරුගොඩවත්ත කලර් ලයිට් එක ලගට යන්න පුළුවන්. දෙමටගොඩ/බොරැල්ල පැත්තට. මට හිතෙන්නේ මේ ඔරුගොඩවත්ත පැත්තට යන ලයින් එක ආයේ බ්ලොක් වෙයි කලර් ලයිට් එකට කලින් පාර ඉවර කරලා තියෙන නිසා කියලා. මොකද ලෝ ලෙවල් එකේ ට්‍රැෆික් එකට අහුවෙනවා කලර් ලයිට් එක.

    ඇයි ඇත්තටම මේ අලුත් ලයින් එක කලර් ලයිට් එක පන්නලා ඉවර කරේ නැත්තේ ලාෆ් එක හරියට වත් කිට්ටු කරලා? උබලා මොකද හිතන්නේ?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,154
    861
    113
    Winterfell
    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...



    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...
    ------ Post added on May 4, 2021 at 4:25 PM

    මූලාශ්‍ර දෙන්න පුලුවන්ද මචන්. ඕක වෙන්න පුලුවන්, මොකද 2017 කියන්නේ හදන්න පටන් ගත්ත අවුරුද්ද මිසක් සැලසුම් කරපු අවුරුද්ද නෙවෙයිනේ