නව කැලනි පාලම - ලංකාවේ සුපිරි පාලම

warwickuni

Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    If the bridge is completed it is our money that is used so why we fight as to who did it. It is clear that Pyramids were not build by one Phero but successive regimes and so did our reservoirs. Mahaweli project was initiated by late Mr CPde Silva but ended by late Gamini Dissanayake
     
    • Like
    Reactions: incest_cult

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,242
    20,876
    113
    හස්තිශෛලපුර

    If the bridge is completed it is our money that is used so why we fight as to who did it. It is clear that Pyramids were not build by one Phero but successive regimes and so did our reservoirs. Mahaweli project was initiated by late Mr CPde Silva but ended by late Gamini Dissanayake
    ඇත්ත.. ඒඋනත් ඔහොම කීවම @erozan අවුස්ස ගන්නේ කොහොමද?

    Yep, date of upload above video proves it.

    අපේ එකෙක් ඉන්නව ඇනිමේශන් කරන, ඌ ඉස්සර ලංකාවේ කොඩිය ගහපු රොකට් එකක් අභයාව්කාශේට යවන වීඩියෝ එකක් කලා..උගේ ප්ලෑන් එක තිබුනේ අත්තටම එකක් යවන්න.. ලක්ශ 2ක් වගේ ගානක් හොයාගත්තා මතක හැටියට ප්‍රොජෙක්ට් එකට..

    මූ දැන් කියනවා චිචී යැව්වේ ඌ ප්ලෑන් කරපු එකලු..

    වීඩියෝ එකත් පෙන්නන්න හදනවා..
    ------ Post added on May 4, 2021 at 7:21 AM
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොල් පච කියලා පො%නය ගූ වෙලා, තොපේ පාන්ඩුව කොරපු ලබ්බක් නැ, බෝම්බෙ ගැස්සුව ඇරෙන්ඩ..

    Rda එකෙන් නෙමේ කරන්නෙ චිනෙ කොම්පැනියක් ., උන්ට ප්‍රොජෙක්ට් එක දුන්නෙ 2014 මහින්දගෙ ආණ්ඩුවෙන් තොපේ පො%න් හැත්ත කොරපු ලබ්බක් නැ
    ------ Post added on May 3, 2021 at 4:15 PM
    තඩි පච කියන්න එපා බන්. උබ ඔතනින් ගිහිල්ලවත් නෑ නේද? ඕක හදන්නේ ජපන්නු. RDA එක තමයි Consulting කරන්නෙ.
     
    • Like
    Reactions: Smartm

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    RDA එකට අනුව හදන්න නම් පටන් අරන් තියෙන්නේ 2017. උබ කියන්නේ ප්‍රොජෙcට් ප්‍රොපෝසල් එක වෙන්න ඇති

    View attachment 123023

    http://www.rda.gov.lk/supported/project_progress_pmu/nkb/nkb.html
    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...

    ඇයි අප්සට් ගියාද? කට්ටක් ඇනෙනවා වගේද? මම කීවේ ඇහැට දැකපු දේ..
    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...
    ------ Post added on May 4, 2021 at 4:25 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    යහපාලුවෝ ඇත්තටම මේ රටට හුගක් වටින දේවල් කලා.. බලේ ගන්න මිනිස්සු 300ක් මැරුවේ නැත්තම් සිංහල රට ලෝකේ හොද තැනක මෙලහට..
    ගංජා ගහලා ද පොන්ස් එළකිරි එකට එන්නේ 🤩🤩🤩🤩
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හයිවේ එකෙන් එලියට එන වාහන වලට මේකෙන් එලියට ඇවිත් වරායට යන්න පුළුවන්. එහෙම නැත්තං ඔරුගොඩවත්ත කලර් ලයිට් එක ලගට යන්න පුළුවන්. දෙමටගොඩ/බොරැල්ල පැත්තට. මට හිතෙන්නේ මේ ඔරුගොඩවත්ත පැත්තට යන ලයින් එක ආයේ බ්ලොක් වෙයි කලර් ලයිට් එකට කලින් පාර ඉවර කරලා තියෙන නිසා කියලා. මොකද ලෝ ලෙවල් එකේ ට්‍රැෆික් එකට අහුවෙනවා කලර් ලයිට් එක.

    ඇයි ඇත්තටම මේ අලුත් ලයින් එක කලර් ලයිට් එක පන්නලා ඉවර කරේ නැත්තේ ලාෆ් එක හරියට වත් කිට්ටු කරලා? උබලා මොකද හිතන්නේ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...

    2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ

    ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...
    ------ Post added on May 4, 2021 at 4:25 PM

    මූලාශ්‍ර දෙන්න පුලුවන්ද මචන්. ඕක වෙන්න පුලුවන්, මොකද 2017 කියන්නේ හදන්න පටන් ගත්ත අවුරුද්ද මිසක් සැලසුම් කරපු අවුරුද්ද නෙවෙයිනේ