2014 තමයි ලෝන් එක අරන් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ, 2014 ඉදන් 2017 වෙනකන් ඉඩම් අත්පත් කරගන්න වැඩ, මිනිස්සු නැවත පදින්චි කරන වැඩ (පව්ල් 300 ගානක්), ඒ වගේ ම පරමානු බලශක්ති අධිකාරිය ප්‍රතිස්තාපනය කිරීම, ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් ආයතනය ප්‍රතිස්තාපනය වගේ ඉඩම් අත්පත් කරගන්න වැඩ කරල ප්‍රොජෙක්ට් එක කරන්න ඉඩම හදාගන්න එක තමයි කරල තියෙන්නෙ
ඔක්කොම ඉඩම ක්ලියර් කරල 2107 තමයි කොන්ත්‍රාත් සමාගම් දෙකකට ඉදිකිරීම් කටයුතු කරන්න බාරදීල තියෙන්නෙ...
Last edited: