නව කැලනි පාලම - සුපිරී

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දගෙ වැඩ තමයි...ගු ඇන් පි මෝඩයො හූල්ලයි ඉරිසියාවට..:lol::lol::lol:

    කැළණි පාලම විතරයි මහින්ද හදන්න යෝජනා කරේ එකත් 2014. වැඩ මුකුත් පටන් අරන් තිබ්බේ නැහැ.

    කැළණි පාලමේ ඉඳන් රාජගිරියට හදනවා elevated highway එකක් .
    එක තමයි ලොකුවට ඔය හදන්නේ තව කොළඹ වරායේ ඉඳන් ඔරුගොඩවත්තට port access road එක හදනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    sketch-1582297383033.png

    බොරු කියන්න එපා පොන්ස් මේJica එකේ වීඩියෝ එකේ සම්පුර්ණ project එකම තියෙනවා upload කරලා තියෙන්නේ 2014 .මේක upload කරන කොටත් Project එක හදලා ඉවරයි. මේක 2020 ඉවර කරන්න තිබුණේ . UNP ආණ්ඩුවට එක කරගන්න බැරි උනා . මහින්ද පටන් ගත්තා Project වත් මුංට ඉවර කරගන්න බැරි උනා. UNP එවුන් කරේ කථා කරලා ම අවුරුදු 4 ගෙවලා දැම්ම . රටට වැඩක් කරේ නැහැ
    ඔය බොරු ගිහිං කියපන් සිරිකොත හරකුන්ට :lol:
    මෙතැන කියන්න එන්න එපා චා වෙනවා

    බොරු කියන්න කලිං Video එක මුල ඉදලා බලලා හිටපං :lol::lol:
     
    Last edited:

    නාම්බෝ ඔය video එකේ උඩින් යන පාරවල් පෙන්නලා තියෙන්නේ පාලමේ උඩ වාහන යනවා. නැතුව වෙන අලුතෙන් හදපු පාරක් නෙවෙයි පාලමේ උඩ.

    අලුතෙන් හදන්නේ කැළණි පාලමේ දකුණු පැත්තේ කොනේ ඉඳන් කොළඹ වරායට පාරක්
    එතකොට galle face දාන්නේ නැතුව කෙලින්ම යන්න පුළුවන් ඔරුගොඩවත්තට

    අනිත් පාර හදන්නේ ඔරුගොඩවත්තේ ඉඳන් රාජගිරියට. ඕකට තමයි ඔච්චර ලොකු project එකක් ඔතන යන්නේ. නැතුව කැළණි පාලම හදන්න නෙවෙයි :lol:

    උඹ කියන පාලම විතරක් නම් දැනුත් හදල ඉවර වෙන්න තිබ්බ. ගිහින් බලපන් සුගතදාස එක පැත්තෙන් පාර ගොඩක් හදල තියෙන්නේ පාළම් දාල.

    එක තමා වස්සෝ මම කියන්නේ ඔය පාරවල් ඔක්කොම එකම Project එකක් . නැතුව වෙන වෙනම හදන ඒවා නෙවෙයි . කැළණි පාලම ඉඳන් කෙලින්ම රාජගිරියට යන්න පාරක් හදන්න තමා තිබුණේ . එකේ රාජගිරිය flyover එක විතරක් හැදුවා UNP එකෙන් ඉක්මනට open කරන්න ඕනේ නිසා . ඒකත් බාගෙට කරේ flyover එක වැටෙන්න තිබුණේ ආයුරේද් හංදියට මිසක් රාජගිරිය වැලිකඩ ප්ලසා එක ගාවට නෙවෙයි .
    ඕවා ඔක්කොම මහින්ද ඉන්න කාලේ ගෝටා plan කරපු project .
    UNP එකෙන් කාරා වගේ හදිසියට බාගයක් හදලා රාජගිරිය flyover එක ඕපන් කරා . එකෙන් උනේ trafic එක අඩුවෙච්ච එක නෙවෙයි
     
    පිස්සුද රාජගිරියේ පාලම වෙන කතාවක් මේක වෙන එකක්. රාජගිරියේ හන්දියට නෙවෙයි සරන පාර ලඟට විතරයි කලින් plan තිබ්බේ පාලම
    අනිත් පැත්තෙන් බුත්ගමුව පාරට තිබ්බේ
    දැන් පොඩ්ඩක් දෙපැත්තෙන් කොට කරලා තියෙනවා

    එකම project එකක් නෙවෙයි උඹ කලින් දාපු video එකම බලපන් හරියට ඒකෙ තියෙනවා kalani bridge project කියන්නේ මොකක්ද කියල. මම කියන්නේ එක නෙවෙයි.

    ඔතන ඔච්චර ලොකු project එකක් යන්නේ පාලම විතරක් හදන්න නෙවෙයි අනිත් පාරවල ඔක්කොම සම්බන්ද කරන තැන ඔතන හින්ද
     
    ඔව් බං එක එක කෑලි හදලා කැළණි අළුත් පාලමයි කටුනායක highway එකයි එකට එකතු කරනවා . වෙන වෙනම පාරවල් හැදුවත් ඕ ක එක master project එකක් බං
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sketch-1582297383033.png

    බොරු කියන්න එපා පොන්ස් මේJica එකේ වීඩියෝ එකේ සම්පුර්ණ project එකම තියෙනවා upload කරලා තියෙන්නේ 2014 .මේක upload කරන කොටත් Project එක හදලා ඉවරයි. මේක 2020 ඉවර කරන්න තිබුණේ . UNP ආණ්ඩුවට එක කරගන්න බැරි උනා . මහින්ද පටන් ගත්තා Project වත් මුංට ඉවර කරගන්න බැරි උනා. UNP එවුන් කරේ කථා කරලා ම අවුරුදු 4 ගෙවලා දැම්ම . රටට වැඩක් කරේ නැහැ
    ඔය බොරු ගිහිං කියපන් සිරිකොත හරකුන්ට :lol:
    මෙතැන කියන්න එන්න එපා චා වෙනවා

    බොරු කියන්න කලිං Video එක මුල ඉදලා බලලා හිටපං :lol::lol:

    සංවර්ධන News :lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    They should have extended it to pettah and kolpity :oo: Actually people need a MRT system. Not these roads.

    MRT නෙමෙ LRT එකක් හදන්න අරන් තියෙන්නෙ බන්. එකත් මග හිටල තියෙන්නෙ චන්දෙ ඉවර වෙනකම්. කලින් ආන්ඩුවෙන් පටන්ගත්ත එකක් නිස මුන් වැඩේ අදින සීන් එකක් තියෙන්නෙ.

    මොකා ආවත් රට කෙල වෙනව :growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sketch-1582297383033.png

    බොරු කියන්න එපා පොන්ස් මේJica එකේ වීඩියෝ එකේ සම්පුර්ණ project එකම තියෙනවා upload කරලා තියෙන්නේ 2014 .මේක upload කරන කොටත් Project එක හදලා ඉවරයි. මේක 2020 ඉවර කරන්න තිබුණේ . UNP ආණ්ඩුවට එක කරගන්න බැරි උනා . මහින්ද පටන් ගත්තා Project වත් මුංට ඉවර කරගන්න බැරි උනා. UNP එවුන් කරේ කථා කරලා ම අවුරුදු 4 ගෙවලා දැම්ම . රටට වැඩක් කරේ නැහැ
    ඔය බොරු ගිහිං කියපන් සිරිකොත හරකුන්ට :lol:
    මෙතැන කියන්න එන්න එපා චා වෙනවා

    බොරු කියන්න කලිං Video එක මුල ඉදලා බලලා හිටපං :lol::lol:

    ඔය තියෙන්නෙ ලෙසටම රටට වැඩක් කරන්ඩනම් මහින්ද තමයි..ගු ඇන් පි වේසාවන්ට පුලුවන් ගු කොතට රිගල පුක් ගහන්ඩ විතරයි..