මහින්දගෙ වැඩ තමයි...ගු ඇන් පි මෝඩයො හූල්ලයි ඉරිසියාවට..![]()
කැළණි පාලම විතරයි මහින්ද හදන්න යෝජනා කරේ එකත් 2014. වැඩ මුකුත් පටන් අරන් තිබ්බේ නැහැ.
කැළණි පාලමේ ඉඳන් රාජගිරියට හදනවා elevated highway එකක් .
එක තමයි ලොකුවට ඔය හදන්නේ තව කොළඹ වරායේ ඉඳන් ඔරුගොඩවත්තට port access road එක හදනවා.

![]()
බොරු කියන්න එපා පොන්ස් මේJica එකේ වීඩියෝ එකේ සම්පුර්ණ project එකම තියෙනවා upload කරලා තියෙන්නේ 2014 .මේක upload කරන කොටත් Project එක හදලා ඉවරයි. මේක 2020 ඉවර කරන්න තිබුණේ . UNP ආණ්ඩුවට එක කරගන්න බැරි උනා . මහින්ද පටන් ගත්තා Project වත් මුංට ඉවර කරගන්න බැරි උනා. UNP එවුන් කරේ කථා කරලා ම අවුරුදු 4 ගෙවලා දැම්ම . රටට වැඩක් කරේ නැහැ
ඔය බොරු ගිහිං කියපන් සිරිකොත හරකුන්ට
මෙතැන කියන්න එන්න එපා චා වෙනවා
බොරු කියන්න කලිං Video එක මුල ඉදලා බලලා හිටපං

එක තමා වස්සෝ මම කියන්නේ ඔය පාරවල් ඔක්කොම එකම Project එකක් . නැතුව වෙන වෙනම හදන ඒවා නෙවෙයි . කැළණි පාලම ඉඳන් කෙලින්ම රාජගිරියට යන්න පාරක් හදන්න තමා තිබුණේ . එකේ රාජගිරිය flyover එක විතරක් හැදුවා UNP එකෙන් ඉක්මනට open කරන්න ඕනේ නිසා . ඒකත් බාගෙට කරේ flyover එක වැටෙන්න තිබුණේ ආයුරේද් හංදියට මිසක් රාජගිරිය වැලිකඩ ප්ලසා එක ගාවට නෙවෙයි .නාම්බෝ ඔය video එකේ උඩින් යන පාරවල් පෙන්නලා තියෙන්නේ පාලමේ උඩ වාහන යනවා. නැතුව වෙන අලුතෙන් හදපු පාරක් නෙවෙයි පාලමේ උඩ.
අලුතෙන් හදන්නේ කැළණි පාලමේ දකුණු පැත්තේ කොනේ ඉඳන් කොළඹ වරායට පාරක්
එතකොට galle face දාන්නේ නැතුව කෙලින්ම යන්න පුළුවන් ඔරුගොඩවත්තට
අනිත් පාර හදන්නේ ඔරුගොඩවත්තේ ඉඳන් රාජගිරියට. ඕකට තමයි ඔච්චර ලොකු project එකක් ඔතන යන්නේ. නැතුව කැළණි පාලම හදන්න නෙවෙයි
උඹ කියන පාලම විතරක් නම් දැනුත් හදල ඉවර වෙන්න තිබ්බ. ගිහින් බලපන් සුගතදාස එක පැත්තෙන් පාර ගොඩක් හදල තියෙන්නේ පාළම් දාල.
එක තමා වස්සෝ මම කියන්නේ ඔය පාරවල් ඔක්කොම එකම Project එකක් . නැතුව වෙන වෙනම හදන ඒවා නෙවෙයි . කැළණි පාලම ඉඳන් කෙලින්ම රාජගිරියට යන්න පාරක් හදන්න තමා තිබුණේ . එකේ රාජගිරිය flyover එක විතරක් හැදුවා UNP එකෙන් ඉක්මනට open කරන්න ඕනේ නිසා . ඒකත් බාගෙට කරේ flyover එක වැටෙන්න තිබුණේ ආයුරේද් හංදියට මිසක් රාජගිරිය වැලිකඩ ප්ලසා එක ගාවට නෙවෙයි .
ඕවා ඔක්කොම මහින්ද ඉන්න කාලේ ගෝටා plan කරපු project .
UNP එකෙන් කාරා වගේ හදිසියට බාගයක් හදලා රාජගිරිය flyover එක ඕපන් කරා . එකෙන් උනේ trafic එක අඩුවෙච්ච එක නෙවෙයි
පිස්සුද රාජගිරියේ පාලම වෙන කතාවක් මේක වෙන එකක්. රාජගිරියේ හන්දියට නෙවෙයි සරන පාර ලඟට විතරයි කලින් plan තිබ්බේ පාලම
අනිත් පැත්තෙන් බුත්ගමුව පාරට තිබ්බේ
දැන් පොඩ්ඩක් දෙපැත්තෙන් කොට කරලා තියෙනවා
එකම project එකක් නෙවෙයි උඹ කලින් දාපු video එකම බලපන් හරියට ඒකෙ තියෙනවා kalani bridge project කියන්නේ මොකක්ද කියල. මම කියන්නේ එක නෙවෙයි.
ඔතන ඔච්චර ලොකු project එකක් යන්නේ පාලම විතරක් හදන්න නෙවෙයි අනිත් පාරවල ඔක්කොම සම්බන්ද කරන තැන ඔතන හින්ද
They should have extended it to pettah and kolpityActually people need a MRT system. Not these roads.