orugodawaththa peththatath bedenawa neda ekak.loku deyak.smhr welawata aluthpalama hena traffic.oken eka magaarinna plwn
එච්චර දිගට සෙට් කරයි ද බන්. එහෙම උනොත් නම් පට්ට ට්රැෆික් එකක් අඩු වෙයි ඔයා කියනවා වගෙශුවර් නැහැ බන්. ඔරුගොඩවත්ත හංදියෙ තමයි ලොකුම අවුල තියෙන්නෙ කැළණිතිස්ස හංදියට වඩා. කෙලින්ම ඇවිත් දෙමටගොඩ පාලමට සම්භන්ද උනොත් ලොකු ට්රැෆික් එකක් අඩු වෙනව බේස්ලයින් එකේ
එච්චර දිගට සෙට් කරයි ද බන්. එහෙම උනොත් නම් පට්ට ට්රැෆික් එකක් අඩු වෙයි ඔයා කියනවා වගෙ
එච්චර දිගට සෙට් කරයි ද බන්. එහෙම උනොත් නම් පට්ට ට්රැෆික් එකක් අඩු වෙයි ඔයා කියනවා වගෙ
Inguru kade handiye thiyena traffic ekata wisandumak nadda ban? Highway eke ena okkoma un ethanadi hira wenawane
ඕවා හදුවට පස්සේ පාරවල් හොයාගන්න මාර ගේමක් දෙන්න වෙනවා![]()

Inguru kade handiye thiyena traffic ekata wisandumak nadda ban? Highway eke ena okkoma un ethanadi hira wenawane
මහින්දගෙ වැඩ තමයි...ගු ඇන් පි මෝඩයො හූල්ලයි ඉරිසියාවට..![]()