නව කැළණි පාලම කවදා හැදෙයිද?

නව කැළණි පාලම කවදා හැදෙයිද?

යෝජිත නව කැළණි පාලම කවදා හැදෙයිද?
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හැදුනට පස්සේ ට්‍රැෆික් එක ඩබල් වුණා.
උදේ හවස යන්න එන්න ගියාම ජීවිතය එපා වෙනවා.


"Proposed Second New Kelani Bridge Project–A project for Traffic Improvement around existing new Kelani Bridge
The traffic congestion at new Kelani Bridge is expected to increase further as a result of opening of Colombo – Katunayake Expressway (CKE) and the future traffic demand will exceed the capacity of existing new Kelani bridge. Therefore with the assistance from the Government of Japan, a six lane bridge across the Kelani River adjacent to the existing new Kelani Bridge will be constructed.
The objective of this project is to increase the transport efficiency around the existing new Kelani Bridge and to establish a link between CKE and the city transport network. The Environments Impact Assessment (EIA) report is prepared to assess project impacts on the Physical, Physio-Chemical, Biological and Social environments. This report confirms to the Terms of Reference (ToR) issued by the Central Environmental Authority (CEA).
This report is published herewith for the information of General Public and wish to have the comments accordingly."


2nd-new-kelani-bridge-project-photograph_580x434_9c8e6bded35772ab8a78ec48cdd586e1.jpg


Kelani-Bridge.jpg




http://www.mohsl.gov.lk/web/index.p...i-bridge&catid=3:whats-new&Itemid=104&lang=en

ExpresswayGra.jpg
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. මචො.. ඔක හැදෙන්න තව ටිකක් කල් යනවො... ඔකට කලින් උතුරු එක ඉවර කරන්න වෙලා තියනවා. සමහර විට එක කරන අතරෙ ඔක කරන්නත් බැරි නැ.. හැබැයි ඉවර කරන එක තමා ප්‍රස්නෙ
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ගමේ හාදයා;16157677 said:

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හැදුනට පස්සේ ට්‍රැෆික් එක ඩබල් වුණා.
    උදේ හවස යන්න එන්න ගියාම ජීවිතය එපා වෙනවා.

    සිරාවට එපා වෙනවා බන්
    5.gif

    පුදුම traffic එකක් දැන් තියෙන්නේ
    :dull:
     

    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    ow machan, Paliyagoda highway ekai Kandy road ekai set wena thana hena pissuwak. e tika pass karana 15min wage yanawa.