නව කොරෝනා හෙවත් කොවිඞ් -19 වෛරසය....
පෘථිවියට කොරෝනා අවේ පසුගිය ඔක්තෝබරයේ පුපුරා ගිය ධූම කේතුවෙන්; තවත් වෛරස් ටි්රලියන ගණනක් වායුගෝලයට එකතු වෙලා; ලෝ පතළ ශ්‍රී ලාංකේය අභ්‍යවකාශ ජීව විද්‍යාඥයාගෙන් විශේෂ හෙළිදරව්වක්
නව කොරෝනා හෙවත් කොවිඞ් -19 වෛරසය ඊසාන දිග චීනයට ඉකුත් ඔක්තෝබර් මාසයේදී කඩා වැටෙමින් පුපුරා ගිය ධූම කේතුවකින් පෘථිවියට ඇතුළු වූවක් බව ශ්‍රී ලංකාවේ උපත ලැබූ කීර්තිමත් තාරකා විද්‍යාඥයකු හා ගණිතඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
කොවිඞ් -19 වෛරසය විද්‍යාගාරයක මිනිසා විසින් සෑදූවක් බවටත්, ඇමෙරිකාව විසින් චීනයට චෝදනා කළ ද එමෙන්ම චීනය විසින් නැවත ඇමෙරිකාවට චෝදනා කළ ද තමන්ගේ මතය එවන් තත්ත්වයක් නොවන බවද මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් කියා සිටී.
2019 වර්ෂයේ ඔක්තෝබර් 11 වැනි දා රාත්‍රී 12.16ට පමණ පුපුරා ගිය ධූම කේතුවකින් මෙම පිටසක්වළ වෛරසය පෘථිවි ගෝලය තුළට ප්‍රවේශ වන්නට ඇති බවට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මුලින්ම හෙළිදරව් කොට තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
මෙකී ධූම කේතුවේ පුපුරායාම නිසා ඇතිවූ ආලෝකයෙන් ඒ රාත්‍රියේ එම ප්‍රදේශය දහවල මෙන් ආලෝකවත් වූ බව විදෙස් මාධ්‍ය මගින් ද වාර්තා කර තිබුණි.
මෙම ධූම කේතුව පුපුරා යාමේදී විසිරුණු තුනී කාබන් දුහුවිලි සමග ටි්රලියන සිය ගණනක වෛරස් අංශු පෘථිවිය මත පතිත වන්නට ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.
ඉහළ අභ්‍යාවකාශයේ ඇති වෛරස පෘථිවියට ඇදවැටීමට හෝ පෘථිවිය වටා භ්‍රමණය වන වායු ධාරාවන්ට එක් වෙමින් පෘථිවිය මත පැැතිර යා හැකි බව මහාචාර්ය වික්‍රමසිංහයන් වැඩිදුරටත් කියා සිටී.
https://aanduwa.lk/news-just-in/item/6502-2020-04-05-03-16-29
මචං,
ධූමකේතුවක් පුපුරද්දී මොනතරම් උෂ්ණත්වයක් එනවද?
මේ කෝවිඩ් එක විනාශ වෙන්නෙ මොන වගේ උෂ්ණත්වයකදීද?