නව ගුවන් මහා මාර්ග තුනක්

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන් :lol:

    නිර්දන පංතිය ගැන කදුලු සලන නින්දිතයෙක් ඉක්මනින් එවි මචො මෙකටත් :lol::lol:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Govt. approves elevated highways

    A US$ 2 million feasibility study on four elevated highways has been given approval by the Cabinet.

    Cabinet Spokesman Minister Keheliya Rambukwella told media that US$ 2 million unutilised assets of a loan from the Asian Development Bank (ADB) has been earmarked for this process. Egis Bceom International, a French company, will provide the consultancy services for the feasibility study. A Cabinet approved procurement committee and a Technical Evaluation Committee has also been approved by the cabinet to evaluate proposals to be submitted to the French company. ADB has also given approval for the venture.

    In order to ease traffic congestion in the Colombo metropolitan area and to provide access to Southern Expressway, the Outer Circular Highway and Colombo-Katunayake Expressway is one project that is being considered.
    The next elevated highway is being planned from Kirulapone to Kadawatha (approximately 19 km) which will connect Outer Circular Highway at Kadawatha and Colombo-Katunayake Expressway at Peliyagoda.

    The third will span from Colombo Fort to Kottawa (approximately 21 km) which will connect Southern Expressway and Outer Circular Highway at Kottawa. Finally, a Colombo Fort to Peliyagoda interchange on Colombo-Katunayake Expressway (approximately five km).

    In addition to the French company, it was also decided that the engineering faculties of local universities should be requested to undertake the task of providing consultancy services for the purpose, in the first instance.

    “The rapidly-increasing number of vehicles has caused serious traffic issues, for which the Government has to find solutions. Since the roads on the ground have been expanded as much as possible in these areas it would cost the Government a lot of money to take over land. Therefore the elevated highways have been decided on,” the Minister said.

    http://www.ft.lk/2012/01/13/govt-approves-elevated-highways/
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පාරවල් කන්නද යකෝ කියලා කවුරුත් කියන්නැද්ද?

    :nerd::nerd::nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන් :lol:

    :yes::yes::yes: එහෙම කියන්ඩ කාටවත් බැරි තැනට අවිත් තියෙනව ඒක ලොකු දෙයක් ඔහොම යන් :):lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාරවල් කන්නද යකෝ කියලා කවුරුත් කියන්නැද්ද?

    :nerd::nerd::nerd:

    :lol::lol: දැන් එහෙම කටිටිය කියන්නෙ නැ,මොකද කටිටියම රට ගැන හිතනව :yes: එතෙන්ට කිටිටියම ආපු එක ලොකු දෙයක් :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන් :lol:

    Eka nathuwa BAth packet ekak wage:yes::yes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඕකට කියන්නෙ කොළඹ පිටත වටරවුම් මාර්ගය කියලනෙ!!!!

    හොඳයි ඊයේ පෙරේදා හරි ඒකට අනුමැතිය දුන්න එක.
    මොකද ඕක හදන්න plan කරලා ගොඩක් කල්.....
    කොළඹට එන්නැතුව ගාල්ල, නුවර සහ කටුනායක ප්‍රදේශ වලට ගමන් කරන්න මෙයින් අවස්ථාව ලැබෙනවා.....

    හොඳ වැඩක්!!

    හැබැයි ප්‍රමිතියට කලොත් තමා හොඳ......

    :):):)
     

    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    Negombo road Trafic

    I SUGGEST THEM TO PLAN SOMETHING FOR WATTALA AS WELL... CUZ ITS GONNA BE THE NEXT BOTTLE NECK WATTALA TO MAHAbAGE JUNCTION ...hate the negombo road trafic and soething to the Jaela and Kadaana thoes areas are the most effected areas :angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන් :lol:

    හොද දේවල් හොදයි, නරක දේවල් නරකයි, අපි ඒ දේක තොරගන්න ඔනේ, එහෙම නැතුව රජය කරන හැම දෙයක්ම හොදයි කියනවනම් එක මහ මොඩ කමක්, රජය කරන සමහර දේවල් මම නරකයි කියලා තියෙනවා, මොකද ඒ දෙවල් වලට වඩා රටට කරන්න ඔනේ දෙවල් තියෙනවා. මේ දේ හොදයි, මේවා හොද ආයෝජන,
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    උපුටා ගැනීමhttp://www.aluthnews.com/
    coriver.jpg

    ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ යාකරමින් නව ගුවන් මහා මාර්ග තුනක ඉදිකිරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා
    .ඒ බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.ඒ කැබිනට් තීරණ දැනුම් දීමට පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව අතන තුරයි.වැඩි දරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ මෙම යෝජනාව ජනාධීපතිතුමා ගේ යෝජනාවක් බවයි.


    මේ අනුව නව ගුවන් මහා මාර්ග තුණ කොනක්‍රීට් කනු මතින් ඉදිවනු ඇති අතර ඒවා කඩවත සිට කිරුළපන දක්වා එක් මාර්ගයකුත් කොළඹ සිට පෑලියගොඩ දක්වා තවත් මාර්ගයක් සහ කෙළඹ කොට්ටාව දක්වා අනිත් මාර්ගයත් ඉදි වනවා.


    කොළඹ නගරය වැනි අධීක ජනගහනයක් ඇති නගරයකට ඉතාමත් උචිත ගුවන් මහා මාර්ග ලෝකයේ ඉතා දියුණු ජනාකීර්ණ නගරවල සුලබව දක්නට ලැබෙනවා.අපේ රට තුලත් මෙවැනි ගුවන් මහා මාර්ග ඉදිවීම අපට ආඩම්බරවෙන්නට වගේම පවතින මාර්ග තදබදය අවම කරන්නට හේතු වෙනවා නොඅනුමානයි..

    උපුටා ගැනීමhttp://www.aluthnews.com/
    good decision :yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඕකට කියන්නෙ කොළඹ පිටත වටරවුම් මාර්ගය කියලනෙ!!!!

    හොඳයි ඊයේ පෙරේදා හරි ඒකට අනුමැතිය දුන්න එක.
    මොකද ඕක හදන්න plan කරලා ගොඩක් කල්.....
    කොළඹට එන්නැතුව ගාල්ල, නුවර සහ කටුනායක ප්‍රදේශ වලට ගමන් කරන්න මෙයින් අවස්ථාව ලැබෙනවා.....

    හොඳ වැඩක්!!

    හැබැයි ප්‍රමිතියට කලොත් තමා හොඳ......

    :):):)

    No brother, this is not about that. You are talking about colombo outer cicular highway and it has already began its construction- it is from kottawa to kadawatha. This is something else which is to connect these 3 high ways ( Southern, Katunayake, Colombo Outer circular and also the proposed kandy highway)


    I SUGGEST THEM TO PLAN SOMETHING FOR WATTALA AS WELL... CUZ ITS GONNA BE THE NEXT BOTTLE NECK WATTALA TO MAHAbAGE JUNCTION ...hate the negombo road trafic and soething to the Jaela and Kadaana thoes areas are the most effected areas :angry:

    this has been addressed by the katunayake highway and iin part by colmbo outer circular highway!