මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන්![]()
නිර්දන පංතිය ගැන කදුලු සලන නින්දිතයෙක් ඉක්මනින් එවි මචො මෙකටත්

මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන්![]()

මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන්![]()

එහෙම කියන්ඩ කාටවත් බැරි තැනට අවිත් තියෙනව ඒක ලොකු දෙයක් ඔහොම යන් 

පාරවල් කන්නද යකෝ කියලා කවුරුත් කියන්නැද්ද?
![]()

දැන් එහෙම කටිටිය කියන්නෙ නැ,මොකද කටිටියම රට ගැන හිතනව
එතෙන්ට කිටිටියම ආපු එක ලොකු දෙයක් 
මම් මේ බලන් ඉන්නෙ මේව කරල වැඩක් නෑ, මෙච්චරයි අඩු, මේ සල්ලි වලින් කන්න නැති එවුන්ට ආප්ප අරන් දෙන්න ඕන කිකල comment දාන එකෙක් එනකන්![]()

I SUGGEST THEM TO PLAN SOMETHING FOR WATTALA AS WELL... CUZ ITS GONNA BE THE NEXT BOTTLE NECK WATTALA TO MAHAbAGE JUNCTION ...hate the negombo road trafic and soething to the Jaela and Kadaana thoes areas are the most effected areas

good decisionඋපුටා ගැනීමhttp://www.aluthnews.com/
![]()
ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ යාකරමින් නව ගුවන් මහා මාර්ග තුනක ඉදිකිරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා
.ඒ බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.ඒ කැබිනට් තීරණ දැනුම් දීමට පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව අතන තුරයි.වැඩි දරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ මෙම යෝජනාව ජනාධීපතිතුමා ගේ යෝජනාවක් බවයි.
මේ අනුව නව ගුවන් මහා මාර්ග තුණ කොනක්‍රීට් කනු මතින් ඉදිවනු ඇති අතර ඒවා කඩවත සිට කිරුළපන දක්වා එක් මාර්ගයකුත් කොළඹ සිට පෑලියගොඩ දක්වා තවත් මාර්ගයක් සහ කෙළඹ කොට්ටාව දක්වා අනිත් මාර්ගයත් ඉදි වනවා.
කොළඹ නගරය වැනි අධීක ජනගහනයක් ඇති නගරයකට ඉතාමත් උචිත ගුවන් මහා මාර්ග ලෝකයේ ඉතා දියුණු ජනාකීර්ණ නගරවල සුලබව දක්නට ලැබෙනවා.අපේ රට තුලත් මෙවැනි ගුවන් මහා මාර්ග ඉදිවීම අපට ආඩම්බරවෙන්නට වගේම පවතින මාර්ග තදබදය අවම කරන්නට හේතු වෙනවා නොඅනුමානයි..
උපුටා ගැනීමhttp://www.aluthnews.com/

ඕකට කියන්නෙ කොළඹ පිටත වටරවුම් මාර්ගය කියලනෙ!!!!
හොඳයි ඊයේ පෙරේදා හරි ඒකට අනුමැතිය දුන්න එක.
මොකද ඕක හදන්න plan කරලා ගොඩක් කල්.....
කොළඹට එන්නැතුව ගාල්ල, නුවර සහ කටුනායක ප්‍රදේශ වලට ගමන් කරන්න මෙයින් අවස්ථාව ලැබෙනවා.....
හොඳ වැඩක්!!
හැබැයි ප්‍රමිතියට කලොත් තමා හොඳ......