කො මෙහම කියන නිරදන පංතියෙ දුක්ගන්නා රාල කෙනෙක් තාම දැක්කේ නෑ මෙක වෙන්න බෑ 
එකෙක්වත් No brother, this is not about that. You are talking about colombo outer cicular highway and it has already began its construction- it is from kottawa to kadawatha. This is something else which is to connect these 3 high ways ( Southern, Katunayake, Colombo Outer circular and also the proposed kandy highway)
this has been addressed by the katunayake highway and iin part by colmbo outer circular highway!
ගුවන් මහා මර්ග කන්නද ? ධනපතියන්ගෙ ඔනා එපාකම් වලට ඔවා හදන්නෙ ඔවගෙ දුප්පත් මිනිහගෙ කරත්තයක් යන්න පුලුවන්ද නිර්දන පංතිය නැගිටිම වැඩි ඇතක නෙමෙ තොපිට ඔක තෙරෙන්නේ නැද්ද මහින්දයා ඔකෙන් කරන්නේ උගෙ වාහන ටික දාගන්න ඔවාට නිර්දන පංතියෙ ජනතවට ඔකෙන් සෙතක් නෑ උබලා හෙන මොඩයි ගමෙ පාලමක් හදන්න යන්නේ මෙච්චරයි එත් ඔකට මෙච්චර යනවා ඔක අඩියකට කෝටි මෙච්චරයි![]()
කො මෙහම කියන නිරදන පංතියෙ දුක්ගන්නා රාල කෙනෙක් තාම දැක්කේ නෑ මෙක වෙන්න බෑ
මේ THREAD එක ආශ්චර්යක් තවම නෑඑකෙක්වත්


Kiyak gaha ganieda danne naa....![]()

Kiyak gaha ganieda danne naa....![]()
නිර්දන පංතියෙ දුක්ගන්නා රාල කෙනෙක් ඇවිත් නිකන්ම හදලා කියයි අඩියට මෙච්චරයි අච්චර ගහනවා කියලා
මොකක් හරි අසුචි වලක ලින්ක් එකකුත් දාවි ෆොටො එක්කම
Ya but They havent address anything about Hunupitiya and elakanda and Hedala junction tahts the main Bottle neck CMB katunayake will not go via wattala not even the outer circular road WATTALA will be teh same machooo so they need to address about it and come up with a solution
but what can do for them is something like widening of roads or something like the roads on pillars!

කොළඹ තියෙන වාහන තදබදය අඩු කරන්න පුළුවන් වෙනවනම් ඒක ලොකු දෙයක්. අද කොළඹ ඉඳං පිට වෙන්නයි කොළඹට ඇතුල් වෙන්නයි ගියාම කොයි තරම් වෙලාවක් නාස්ති වෙනවද?.......මොනවා වුනත් බේස්ලයින් පාරේ 3 වෙනි අදියරට වෙච්ච දේ මේකට නොවේවා කියල ප්රාර්ථනා කරනවා