නව ගුවන් මහා මාර්ග තුනක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද මේව හදපුවාම,ලංකාවම අනිත් පැත්තට කැරකෙයි නේද?:D:D
    පටිට පට පට තමයි :):):):)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ගුවන් මහා මර්ග කන්නද ? ධනපතියන්ගෙ ඔනා එපාකම් වලට ඔවා හදන්නෙ ඔවගෙ දුප්පත් මිනිහගෙ කරත්තයක් යන්න පුලුවන්ද නිර්දන පංතිය නැගිටිම වැඩි ඇතක නෙමෙ තොපිට ඔක තෙරෙන්නේ නැද්ද මහින්දයා ඔකෙන් කරන්නේ උගෙ වාහන ටික දාගන්න ඔවාට නිර්දන පංතියෙ ජනතවට ඔකෙන් සෙතක් නෑ උබලා හෙන මොඩයි ගමෙ පාලමක් හදන්න යන්නේ මෙච්චරයි එත් ඔකට මෙච්චර යනවා ඔක අඩියකට කෝටි මෙච්චරයි :lol: :lol: කො මෙහම කියන නිරදන පංතියෙ දුක්ගන්නා රාල කෙනෙක් තාම දැක්කේ නෑ මෙක වෙන්න බෑ :no:

    මේ THREAD එක ආශ්චර්යක් තවම නෑ :no: එකෙක්වත්
     
    pradeepj

    Member
    Mar 24, 2008
    52
    1
    0
    meewa thamai wenna ona.oya deewal saharak ta theerenne neee.....
    oya wage deeawal wala awashyathawaya theerenne apith wena ratakata gihin thiyenam thamai.............

    JAYA Sriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
     
    junda007

    Member
    Dec 16, 2007
    247
    2
    0
    Ya but They havent address anything about Hunupitiya and elakanda and Hedala junction tahts the main Bottle neck CMB katunayake will not go via wattala not even the outer circular road WATTALA will be teh same machooo so they need to address about it and come up with a solution

    No brother, this is not about that. You are talking about colombo outer cicular highway and it has already began its construction- it is from kottawa to kadawatha. This is something else which is to connect these 3 high ways ( Southern, Katunayake, Colombo Outer circular and also the proposed kandy highway)

    this has been addressed by the katunayake highway and iin part by colmbo outer circular highway!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුවන් මහා මර්ග කන්නද ? ධනපතියන්ගෙ ඔනා එපාකම් වලට ඔවා හදන්නෙ ඔවගෙ දුප්පත් මිනිහගෙ කරත්තයක් යන්න පුලුවන්ද නිර්දන පංතිය නැගිටිම වැඩි ඇතක නෙමෙ තොපිට ඔක තෙරෙන්නේ නැද්ද මහින්දයා ඔකෙන් කරන්නේ උගෙ වාහන ටික දාගන්න ඔවාට නිර්දන පංතියෙ ජනතවට ඔකෙන් සෙතක් නෑ උබලා හෙන මොඩයි ගමෙ පාලමක් හදන්න යන්නේ මෙච්චරයි එත් ඔකට මෙච්චර යනවා ඔක අඩියකට කෝටි මෙච්චරයි :lol: :lol: කො මෙහම කියන නිරදන පංතියෙ දුක්ගන්නා රාල කෙනෙක් තාම දැක්කේ නෑ මෙක වෙන්න බෑ :no:

    මේ THREAD එක ආශ්චර්යක් තවම නෑ :no: එකෙක්වත්

    :yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Kiyak gaha ganieda danne naa.... :angry:

    පොඩ්ඩක් හිටු හදිසි නැතිව ඇස්තමෙන්තුව අවාම කියයි වැල් පාලමක් හදන්නම මෙච්චරයි යන්නේ මෙක් අඩියට මෙච්චර ගිහින් කියලා ගනන් හදන්න අමාරු නෑ :no: නිර්දන පංතියෙ දුක්ගන්නා රාල කෙනෙක් ඇවිත් නිකන්ම හදලා කියයි අඩියට මෙච්චරයි අච්චර ගහනවා කියලා :yes: මොකක් හරි අසුචි වලක ලින්ක් එකකුත් දාවි ෆොටො එක්කම:lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Ya but They havent address anything about Hunupitiya and elakanda and Hedala junction tahts the main Bottle neck CMB katunayake will not go via wattala not even the outer circular road WATTALA will be teh same machooo so they need to address about it and come up with a solution

    In fact though its not directly running over Wattala its there to by pass the problem (as you said the main bottle neck of CMB Katunayake road) other wise machan you cant directly address this problem- its not feasible. also alltogether the katunayake highway will by pass this problem completely. ( You cant make highways each and evry place but you can make those to by pass most of the common problems ie. here the wattala and ja-ela traffic congession)- This is not for the pepole live in wattala but for the travellers to maha-bage, ja-ela and katunayake and beyond! Sorry for wattala people:oo: but what can do for them is something like widening of roads or something like the roads on pillars!:confused:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හොඳ තීරණයක්‌:yes::yes: කොළඹ තියෙන වාහන තදබදය අඩු කරන්න පුළුවන් වෙනවනම් ඒක ලොකු දෙයක්. අද කොළඹ ඉඳං පිට වෙන්නයි කොළඹට ඇතුල් වෙන්නයි ගියාම කොයි තරම් වෙලාවක් නාස්ති වෙනවද?.......මොනවා වුනත් බේස්ලයින් පාරේ 3 වෙනි අදියරට වෙච්ච දේ මේකට නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා:rolleyes: