නව ගුවන් සේවිකාවන් බඳවා ගනී.. "රට වටෙන්ම විශාල පිරිසක්"

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Main reason to pile up in queue like that because of Srilankan Mgmt disclose the salary and educational qualifications (which is really low requirement) in job advertisement.
    so everybody sees this as easy opportunity.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    වහලා දන්න ඕනා බංකොලොත් වහතුවකට රටේම සල්ලි කාලා සේවිකාවෝ බඳවගන්නවා. හැබැයි මිනිස්සු බනින්නේ ගවමන්ට් ඕපිසියක සේවයකට මොකෙක්හරි ගියොත් තමයි.
    සිරිලංකන් එයා පොස්, ප්‍රාලේ පුස් නිසා වෙන්නැති ඒ..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    London flight ona nam ithin nopay OT karanna wenawa..
    habai owata yana unuth hari kamaththen panala enne..
     
    Last edited: