නව ජනපති ජාතිය අමතයි!!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නව ජනපති ජාතිය අමතයි!!!!

    "කාලකන්නි පූජ්‍ය පක්ෂයෙන් අවසරයි!!!!

    පාහර රටවැසියනි, අවජාතක දරුවනි, අනෙකුත් කළවැද්දනි.
    ම‍ට කලින් හිටපු අර හොරා පන්නලා , තොපි මාව ජනාධිපති කලේ මොන මගුලකටද කියලා මම දන්නවා. උට ක‍ඩේ ගිය හැත්ත මම මුලින්ම ඉවර කරනවා. ඊට පස්සේ තොපි ගැන බලා ගන්නම්.
    පරෙස්සම් වෙලා හිටපියව්. තොපිත් උඩ පැන්නොත් තොපිටත් වෙන්නේ කුණු කාණුවක් දිගේ ඇවිල්ලා හරි මගෙන් සමාව ගන්නයි. උඔලා තාම දන්නේ නෑ මගේ යහ පාලනයෙ තරම. මම සවුක්කිය, අධ්‍යාපන, ආරක්ෂක ඇමතිකම් මා ලගම තියා ගන්නවා. තව මට ඕන විදියට නොකෙරෙන ඒවත් මා යටතට ගන්නවා. අන්න ඒ විදිය‍ටයි විධායක ජනාධිපති කම අහෝසි කරන්නෙ. ම‍ට විරුද්ධ වුනොත්, නටන්න තොපි ආවොත් පැය 24න් නඩු නැතිව දානවා හිරේ. ඒ මම පර්ජාතන්තර්වාදය ස්ථාපිත කරන විදිය."

    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :lol:
    මහින්ද කියන කුණුහරුප විතරක් නෙමේ
    අවාසි නම් නමවත් දාන්න එපා
    කියල බය කරල තියන මාධ්‍ය
    මේ කතාව දාන්නෙ නෑ.

    :)
     
    Last edited:

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    [COLOR=DarkGreenඋට ක‍ඩේ ගිය හැත්ත මම මුලින්ම ඉවර කරනවා.
    [/COLOR]
    ඊළඟට මට කඩේ ගිය උනුත් පරිස්සම් වෙලා හිටපල්ලා
    (හැබැයි ඔක්කොටම කලින් පත් වෙලා ඉන්න ඕනනෙ.)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    hiks

    gon wimal oya wage uru talk ekak danawa mam dakka tv eke, uth modaya ethakota ubath ....................

    Apekshakayage oyawage katha asa ewa anumatha karana Numbala weni jaathiya Itha buddhimath sreshta jaathiyak!!! Ow mama gona!!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊළඟට මට කඩේ ගිය උනුත් පරිස්සම් වෙලා හිටපල්ලා
    (හැබැයි ඔක්කොටම කලින් පත් වෙලා ඉන්න ඕනනෙ.)

    nshrinith
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Eka meya dannawa. Hemadaama manthare wage oya kiyanne. "Aniwa SF win" kiyala.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "කාලකන්නි පූජ්‍ය පක්ෂයෙන් අවසරයි!!!!

    පාහර රටවැසියනි, අවජාතක දරුවනි, අනෙකුත් කළවැද්දනි.
    ම‍ට කලින් හිටපු අර හොරා පන්නලා , තොපි මාව ජනාධිපති කලේ මොන මගුලකටද කියලා මම දන්නවා. උට ක‍ඩේ ගිය හැත්ත මම මුලින්ම ඉවර කරනවා. ඊට පස්සේ තොපි ගැන බලා ගන්නම්.
    පරෙස්සම් වෙලා හිටපියව්. තොපිත් උඩ පැන්නොත් තොපිටත් වෙන්නේ කුණු කාණුවක් දිගේ ඇවිල්ලා හරි මගෙන් සමාව ගන්නයි. උඔලා තාම දන්නේ නෑ මගේ යහ පාලනයෙ තරම. මම සවුක්කිය, අධ්‍යාපන, ආරක්ෂක ඇමතිකම් මා ලගම තියා ගන්නවා. තව මට ඕන විදියට නොකෙරෙන ඒවත් මා යටතට ගන්නවා. අන්න ඒ විදිය‍ටයි විධායක ජනාධිපති කම අහෝසි කරන්නෙ. ම‍ට විරුද්ධ වුනොත්, නටන්න තොපි ආවොත් පැය 24න් නඩු නැතිව දානවා හිරේ. ඒ මම පර්ජාතන්තර්වාදය ස්ථාපිත කරන විදිය."

    :shocked::shocked::shocked::shocked:

    ane ammapa tarzan bappe oyatath ena adahas ... :lol::lol::lol::lol::lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    "කාලකන්නි පූජ්‍ය පක්ෂයෙන් අවසරයි!!!!

    පාහර රටවැසියනි, අවජාතක දරුවනි, අනෙකුත් කළවැද්දනි.
    ම‍ට කලින් හිටපු අර හොරා පන්නලා , තොපි මාව ජනාධිපති කලේ මොන මගුලකටද කියලා මම දන්නවා. උට ක‍ඩේ ගිය හැත්ත මම මුලින්ම ඉවර කරනවා. ඊට පස්සේ තොපි ගැන බලා ගන්නම්.
    පරෙස්සම් වෙලා හිටපියව්. තොපිත් උඩ පැන්නොත් තොපිටත් වෙන්නේ කුණු කාණුවක් දිගේ ඇවිල්ලා හරි මගෙන් සමාව ගන්නයි. උඔලා තාම දන්නේ නෑ මගේ යහ පාලනයෙ තරම. මම සවුක්කිය, අධ්‍යාපන, ආරක්ෂක ඇමතිකම් මා ලගම තියා ගන්නවා. තව මට ඕන විදියට නොකෙරෙන ඒවත් මා යටතට ගන්නවා. අන්න ඒ විදිය‍ටයි විධායක ජනාධිපති කම අහෝසි කරන්නෙ. ම‍ට විරුද්ධ වුනොත්, නටන්න තොපි ආවොත් පැය 24න් නඩු නැතිව දානවා හිරේ. ඒ මම පර්ජාතන්තර්වාදය ස්ථාපිත කරන විදිය."

    :shocked::shocked::shocked::shocked:

    බය හිතෙනව යකෝ..ඔව කියන්න එපා මේ උදේ පාන්දර :frown::angry::baffled::rolleyes::no::shocked::eek::sorry: