නව ජනපති ජාතිය අමතයි!!!!

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    "කාලකන්නි පූජ්‍ය පක්ෂයෙන් අවසරයි!!!!

    පාහර රටවැසියනි, අවජාතක දරුවනි, අනෙකුත් කළවැද්දනි.
    ම‍ට කලින් හිටපු අර හොරා පන්නලා , තොපි මාව ජනාධිපති කලේ මොන මගුලකටද කියලා මම දන්නවා. උට ක‍ඩේ ගිය හැත්ත මම මුලින්ම ඉවර කරනවා. ඊට පස්සේ තොපි ගැන බලා ගන්නම්.
    පරෙස්සම් වෙලා හිටපියව්. තොපිත් උඩ පැන්නොත් තොපිටත් වෙන්නේ කුණු කාණුවක් දිගේ ඇවිල්ලා හරි මගෙන් සමාව ගන්නයි. උඔලා තාම දන්නේ නෑ මගේ යහ පාලනයෙ තරම. මම සවුක්කිය, අධ්‍යාපන, ආරක්ෂක ඇමතිකම් මා ලගම තියා ගන්නවා. තව මට ඕන විදියට නොකෙරෙන ඒවත් මා යටතට ගන්නවා. අන්න ඒ විදිය‍ටයි විධායක ජනාධිපති කම අහෝසි කරන්නෙ. ම‍ට විරුද්ධ වුනොත්, නටන්න තොපි ආවොත් පැය 24න් නඩු නැතිව දානවා හිරේ. ඒ මම පර්ජාතන්තර්වාදය ස්ථාපිත කරන විදිය."

    :shocked::shocked::shocked::shocked:

    කෝ මේ ආර්ථිකය දන්න පාහරයෝ ටික. මුන් ටික දැන්ම ම රට පැනලද, කවදා හරි මේ කානුවකින් පැනලා ඇවිත් උන් මගෙන් සමාව ඉල්ලයි, පැන ලා ගියාට. :lol:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    2uf7fut.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :lol::lol::lol::lol::lol:

    නෑ නෑ එහෙම කියන්න එපා..මේ ජෙනරල්තුමා ආදි ආනන්දීයයෙක්. බලන්නකො ඉගෙන ගත්ත පාසලට තියන නම්බුව.
    ඒ වගේද අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක විහිලුවටවත් ප්‍රසිද්ධියේ මෙහෙම කියනවද...?

    මම දැක්කා එක්කෙනෙක් කියලා තියනවා " එහෙම කථා කරපු එක හරි. ඒ වගේ මිනිහෙක්ට එහෙම තමයි කථා කරන්න ඕනෙ කියලා..."
    තව කෙනෙක් කියලා තිබ්බා " ඒක තමයි ආමි භාෂාව කියලා "

    මේ වගේ චූටි මොල තියෙන උන්ට කියලා වැඩක් නෑ මචං...දවසක එයාලම තේරැම් ගනියි....
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    :lol::lol::lol::lol::lol:
    machan MR nisa mokatada ban mama DUBAI yanney mama yanawanam ynaney mage uwamanwakata

    hiks

    machan mr rata kala hinda thami ubata lankawe job ekak karanna bariune, uba ekahinda thami rata gihin salli hamba karanna yanne, ekai mama keuwe

    sf win karapu gaman rata ayaeth diunuwenwa , ita pase ubata rata yana ona wena ekak na

    uba aniwa medapara hansaya issarahain thami kathire gahanne :):):)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :lol::lol::lol::lol::lol:

    නෑ නෑ එහෙම කියන්න එපා..මේ ජෙනරල්තුමා ආදි ආනන්දීයයෙක්. බලන්නකො ඉගෙන ගත්ත පාසලට තියන නම්බුව.
    ඒ වගේද අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක විහිලුවටවත් ප්‍රසිද්ධියේ මෙහෙම කියනවද...?

    මම දැක්කා එක්කෙනෙක් කියලා තියනවා " එහෙම කථා කරපු එක හරි. ඒ වගේ මිනිහෙක්ට එහෙම තමයි කථා කරන්න ඕනෙ කියලා..."
    තව කෙනෙක් කියලා තිබ්බා " ඒක තමයි ආමි භාෂාව කියලා "

    මේ වගේ චූටි මොල තියෙන උන්ට කියලා වැඩක් නෑ මචං...දවසක එයාලම තේරැම් ගනියි....

    ela talk eka
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    hiks

    machan mr rata kala hinda thami ubata lankawe job ekak karanna bariune, uba ekahinda thami rata gihin salli hamba karanna yanne, ekai mama keuwe

    sf win karapu gaman rata ayaeth diunuwenwa , ita pase ubata rata yana ona wena ekak na

    uba aniwa medapara hansaya issarahain thami kathire gahanne :):):)

    machan mama kamathi naha lankawe job walata ube palaweni prakshayata uttarey

    dewani ekata uttarey thami maawa maruwath mama kawadawath SF ta nam chandey denney naha