බලපන් උබගේ ජාත්‍යාලය රෙද්ද පල්ලෙන් බෙරිලා යන හැටි, යකුනේ මහින්දව ගෙන්න ඕනේ නම් සාධාරණව සටන් කරපල්ලා, එහෙම නැතුව ඔය වගේ ගොන් තක තීරු වැඩ කරන්නේ නැතුව. ඔය වැඩේ දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් කරා නම් තව හිතට දුකක් නැහැ, සිංහල එකෙක් කරපු එක ගැන තමයි අපි වද වෙන්න ඕනේ, පෙනවනේ උබලගේ එකාව රජ පුට්ටුවට ගෙන්න උබලා මේ රට කොච්චර නම් පාව දෙනවද කියලා . . .
සමාජ වෙබ් අඩවි වල උබලම තමයි මේ රටට විරුද්ධව නැගී සිටින්න්න අනිත් උන්ව කුපිත කරවන්නේ, හොදට හිතලා බලපල්ලා උබලා අනිත් උන්ට රට පාවලා දෙනවා කියලා ඇඟිල්ල දික් කරනවා, එත් හොදට හොයලා බැලුවාම ඒ දේ උබලාම තමයි වැඩියෙන්ම කරන්නේ.
දැන් ඉතින් තරඟෙට මගේ රෙප් කපපල්ලා