නව ජාතික හැඳුනුම්පතට රැකියාව ඇතුළත් නොවේ

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
රැකියාව නෙවෙයි ඕකෙ තියෙන්න ඕන වෘත්තිය (Profession). කෙනෙක්ගෙ රැකියාව මාරු වෙන්න පුලුවන් වුනත් වෘත්තිය වෙනස් වෙන්න කළාතුරකින්. වෙනස් වුනත් කෙනෙක් කිසියම් වෘත්තිය නිපුනත්වයක් තියෙනවා කියන්නෙ වටිනාකමක්.

ගොබ්බයො දේසපාලුවො වුනහම උන්ට කිසිම නිපුනත්වයක් නැති නිසාම උන් හදන්නෙ ඕව මකලම දාන්න. ඔය ගොන් වැඩේට සීපා සම්බන්දෙකුත් තියෙනව.
 
thilihare

Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    රැකියාව කියන දේ තිබ්බා කියලත් වැඩක් නෑ.
    එකම ජොබ් එකේ ජිවීත කාලේම ඉන්නේ නෑ නේ.
    වැඩකරන තැනින් වෙනම අයි ඩි එකක් දෙන්නේ ඒකනේ.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    රැකියාව නෙවෙයි ඕකෙ තියෙන්න ඕන වෘත්තිය (Profession). කෙනෙක්ගෙ රැකියාව මාරු වෙන්න පුලුවන් වුනත් වෘත්තිය වෙනස් වෙන්න කළාතුරකින්. වෙනස් වුනත් කෙනෙක් කිසියම් වෘත්තිය නිපුනත්වයක් තියෙනවා කියන්නෙ වටිනාකමක්.

    ගොබ්බයො දේසපාලුවො වුනහම උන්ට කිසිම නිපුනත්වයක් නැති නිසාම උන් හදන්නෙ ඕව මකලම දාන්න. ඔය ගොන් වැඩේට සීපා සම්බන්දෙකුත් තියෙනව.

    :oo::oo::oo::oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    අලුතින් හඳුන්වාදීමට යන නව ජීවමිතික ජාතික හැඳුනුම්පතට රැකියාව ඇතුළත් නොවේ.

    ඊට අමතරව එම හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා හැඳුනුම්පත හිමිකරුවාගේ රුධිර වර්ගය ද ඇතුළත් කිරීමට නියමිතය.

    මේ සඳහාවන සංශෝධන අභියන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමති එස් බී නාවින්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇත.

    කෙසේවුවද, ඩිජිටල් හැඳුනුම්පතින් රැකියාව ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කනස්සල්ලෙන් පසුවන බවද මේ අතර වාර්තා වේ.

    රැකියාව මොකටද? මේක office ID එකක් නෙමේ පුරවැසි හැඳුනුම්පත ඒක සෑම පුරවැසියෙකුටම සමානව ලැබෙන්න ඕන. නැත්නම් ID එකට මුවා වෙලා සුදු කරපටි කාරයෝ හැම ප්‍රශ්නකෙන්ම පැනල යයි. :P ඒත් මේකෙ ඇඟිලි සලකුණ ප්‍රශ්නයක් වෙනව කියල තමා හිතෙන්නෙ මොකද ලංකාවෙ රජයේ රහස් තොරතුරු කියල දෙයක් තියෙන්නෙ නැහැ. හැමදේම එලියට පන්නනවා ඕව ඇතුලෙ ඉන්න ලොක්කො සොක්කෝ. :angry:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    විකාර කියන්න එපා බන්.
    රජයේ එවුන්ට උසස්වීම්,මාරු වීම් කියලා ලැබිලා ජොබ් එක වෙනස් වෙන්නේ නැද්ද?
    රජයේ එවුන් වෙන ජොබ් වලට පනින් නැද්ද?
    රජයේ කියලා අලිපුකෙන් ආවේ නෑ නේ.

    මේක මහ බොළඳ කතාවක්. ඔය විදිහට තමන්ගෙ නොදන්න කම ගන නොදැන තීරන ගන්න අය බහුතරයක් ඉන්න නිස තමයි දේශපාලුවො මෙ රටේ මිනිස්සු බහුතරයක් රවට්ටගෙන උන්ට ඕනෙ විඩිහට අන්දගෙන ඉන්නේ.

    කෙනෙක්ගේ හැඳුනුම්පතේ වෘත්තිය සඳහන් කරන්නෙ ලොකු කම පෙන්නන්න නෙවෙයි. ඒ පුද්ගලයාගෙ නිපුනතාව (Training) දැනගැනීමට. ඒක රාජ්‍ය ආරක්ශාවෙ පටන් හැම දේකටම වැදගත්. ආයතනයකින් දෙන හැඳුනුම්පත වලංගු වෙන්නේ ඒ ආයතන සීමාවේ පමණයි. රජයෙන් දෙන හැඳුනුම්පත මුළු රටටම වලංගුයි. ආයතනයකින් දෙන හැඳුනුම්පතේ තියෙන්නෙ වෘත්තිය නෙවෙයි, තත්වය හෙවත් Position.

    වෘත්තිය (Profession) කියන්නෙ කියන එක. උදාහරන තමයි:
    * යාන්ත්‍රික ඉන්ජිනේරු
    * ගණකාධිකාරී
    * වෛද්‍ය
    * නීතීඤ

    තත්වය (Position) කියන්නෙ තමන් දැන් ඉන්න ආයතනයෙ දරන්නාවූ වගකීම් තත්වය. උදාහරන තමයි:
    * ක්ශේස්ත්‍ර කළමනාකරුවා
    * ශල්‍ය වෛද්‍ය වරයා
    * විශේසඤ යන්ත්‍ර ක්‍රියාකරු

    කෙනෙක් දරන්නාවූ වගකීම් තත්වය ආයතනයේ හැඳුනුම්පත මගින් පෙන්නුවත්, ඒක ඒ පුද්ගලයාගේ වෘත්තිය පිළිබඳ අදහසක් ලබාදීමට සෑහෙන්නේ නෑ.

    අවශ්‍ය නම් පුලුවන් තමන්ටම ආයතනයක් පිහිටවාගෙන තමන්ට කැමති රැකියාවක් සහිතව හැඳුනුම්පතක් නිකුත්කරගන්න. නමුත් රජයේ හැඳුම්පත් නිකුත් කරන්නේ සහතික පරික්ශා කරල සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් විතරයි. (Passport ගනිද්දිත් මේ වගේ තමයී) ඒ අනුව රජයෙ හැඳුනුම්පත කෙනෙක්ගේ නිපුනතාව තෙරුම් ගන්න ඉතාම වැදගත්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මහ බොළඳ කතාවක්. ඔය විදිහට තමන්ගෙ නොදන්න කම ගන නොදැන තීරන ගන්න අය බහුතරයක් ඉන්න නිස තමයි දේශපාලුවො මෙ රටේ මිනිස්සු බහුතරයක් රවට්ටගෙන උන්ට ඕනෙ විඩිහට අන්දගෙන ඉන්නේ.

    කෙනෙක්ගේ හැඳුනුම්පතේ වෘත්තිය සඳහන් කරන්නෙ ලොකු කම පෙන්නන්න නෙවෙයි. ඒ පුද්ගලයාගෙ නිපුනතාව (Training) දැනගැනීමට. ඒක රාජ්‍ය ආරක්ශාවෙ පටන් හැම දේකටම වැදගත්. ආයතනයකින් දෙන හැඳුනුම්පත වලංගු වෙන්නේ ඒ ආයතන සීමාවේ පමණයි. රජයෙන් දෙන හැඳුනුම්පත මුළු රටටම වලංගුයි. ආයතනයකින් දෙන හැඳුනුම්පතේ තියෙන්නෙ වෘත්තිය නෙවෙයි, තත්වය හෙවත් Position.

    වෘත්තිය (Profession) කියන්නෙ කියන එක. උදාහරන තමයි:
    * යාන්ත්‍රික ඉන්ජිනේරු
    * ගණකාධිකාරී
    * වෛද්‍ය
    * නීතීඤ

    තත්වය (Position) කියන්නෙ තමන් දැන් ඉන්න ආයතනයෙ දරන්නාවූ වගකීම් තත්වය. උදාහරන තමයි:
    * ක්ශේස්ත්‍ර කළමනාකරුවා
    * ශල්‍ය වෛද්‍ය වරයා
    * විශේසඤ යන්ත්‍ර ක්‍රියාකරු

    කෙනෙක් දරන්නාවූ වගකීම් තත්වය ආයතනයේ හැඳුනුම්පත මගින් පෙන්නුවත්, ඒක ඒ පුද්ගලයාගේ වෘත්තිය පිළිබඳ අදහසක් ලබාදීමට සෑහෙන්නේ නෑ.

    අවශ්‍ය නම් පුලුවන් තමන්ටම ආයතනයක් පිහිටවාගෙන තමන්ට කැමති රැකියාවක් සහිතව හැඳුනුම්පතක් නිකුත්කරගන්න. නමුත් රජයේ හැඳුම්පත් නිකුත් කරන්නේ සහතික පරික්ශා කරල සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් විතරයි. (Passport ගනිද්දිත් මේ වගේ තමයී) ඒ අනුව රජයෙ හැඳුනුම්පත කෙනෙක්ගේ නිපුනතාව තීරනය කරන්න ඉතාම වැදගත්.

    ඕක හොදයි ජිවිත කාලේම එකම දේ කරනවානම්.
    උදාහරනයක් විදියට දොස්තර කෙනෙක්ව අරන් කියන්නේ මම.
    අයිඩි එකේ මිනිහගේ වෘත්තිය දැම්මයි කියමුකෝ.
    ඒ දොස්තරයා කෙල්ලෝ රේප් කරලා හිරේ ගිහින් ආව ඩයල් එකක් දැන් රස්සාවක් නැති.
    ඒත් හැදුනුම්පතේ තියෙන්නේ කරපු වෘත්තියයි.
    එහෙම උනාම ඒ මිනිහා ගැන අයිඩියා එකක් ගන්න බෑ නේ.
    අනිත් එක තමා රහස් ඔත්තු සේවයේ මිනිස්සුන්ට කොහොමද ඔය අයි ඩි එකක් දීලා අන්ඩකවර් වැඩ කරන්නේ?
    පුද්ගලයෙක්ගේ සම්පූර්ණ නම,ලිපිනය,උපන් දිනය,ලේ වර්ගය විතරක් තිබ්බාම ඇති හැදුනුම්පතේ.
    වෘත්තියත් දාන්න ගියාම වෙන්නේ නැති ලෙඩ ඇගට එන එකයි.
    ඊට පස්සේ අපේ පොලිස් අයියලා මිනිහගේ ජොබ් එක දිහා බලලා අයුතු ප්‍රයෝජන ගන්නවා මූ නම් බර අත්තක් කියලා.

    :yes::yes::yes:
     
    මචන් උඹේ තර්කය බලපන්. දොස්තරලාගෙ වැඩේ කෙල්ලො රේප් කරන එකද? එහෙම කරල අහු වුනහම, දොස්තර ලයිසන් එක කැන්සල් වෙනවනෙ. එහෙනම් කරන්න තියෙන්නෙ එහෙම වරදක් කරපු එකෙක්ගේ හැඳුනුම්පත අළුත් කරලා දෙන එකයි. එහෙම නොකලත් කමක් නෑ. මොකද ඌ කැත වැඩේ කරන්න කලින්, උගේ ට්‍රේනින් එක දොස්තර. ඒ නිපුනතාව උගෙන් අයින් කරන්න බෑනෙ. ඌට දොස්තර කම දිගටම කරන්න පුළුවන්ද කියන එක උගේ දොස්තර ලයිසන් එකෙන් තමා බලන්න වෙන්නෙ. මොකද ජාතික හැඳුනුම්පත දෙන්නේ මූ කවුද කියල හඳුනගන්න මිසක්, කිසියම් වෘත්තියක් කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි. මිනිහා ගැන හැඳුනුම්පතෙන් චරිත සහතික දෙන්න බෑ. දෙන්න පුලුවන් විස්තර වලින් එකක් තමයි වෘත්තිය: මූ මොන විදිහේ ට්‍රේනින් එකක් ලබපු එකෙක්ද කියන එක. ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නම් ඒක ඇසුරෙන් කැරට්ටුව හොයගන්න පුලුවන්කම තියෙනවනෙ. හැඳුනුම්පතයි චරිත සහතිකයයි පටලවගන්න එපා මචන්.

    කලිනුත් කිව්වනේ මචන්, කෙනෙකුගේ වෘත්තියක් එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ. මොකද ඒ මනුස්සයා තමන්ගේ ජීවිත කාලෙන් අවම වශයෙන් අවුරුදු ගානක් කැපකරලා නොවිඳින දුක් විඳලා තමයි නිපුනතාවය ගැන සහතිකයක් ලබන්නෙ. ඊට පස්සෙ තව කොච්චර කාලයක් මහන්සි වෙනවද අත්දැකීම් ලබන්න? ඒ ඔක්කොම කරලා හිතේ හැටියට වෙන වෘත්තියකට එක පාරටම මාරු වෙන්න බෑ. එහෙම වුනත් එහෙම කරන්නෙ අතලොස්සයි. සුළුතරයක් එහෙම කරනව නම් ඔවුන්ගේ වගකීම තමන්ගේ හැඳුනුම්පත යාවත්කාලීන කරගැනීම.

    අනිත් එක රහස් ඔත්තුකරු කියල වෘත්තියක් නැහැ. බොහොමයක් වෙලාවට ඔවුන් වෙනත් වෘත්තියකයින්, දරන තනතුර තමා වෙනස් වෙන්නේ. රහස් ඔත්තු සේවය කියන්නෙ රජයෙන් මෙහෙයවෙන ආයතනයකින් කෙරෙන කටයුත්තක් නේ. ඔවුන් ගැන දත්ත රජයේ ආයතන වලම තියෙනවනේ. ඒක නිසා අවශ්ය රජයේ නිලධාරීන්ට හඳුනාගැනීමට අපහසුවක් නෑ.

    වෘත්තිය හැඳුනුම්පතට අත්‍යවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. ඒක බලලා පොලිස් රාලහම්ලා පගාව ඉල්ලනව නම් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඒක පොලිසියේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. සුලුතරයක් වන පගාකරුවන් වෙනුවෙන් රටක මහජනයාගේ හැඳුනුම්පතෙ දත්ත අසම්පූර්ණව තියන්න කියන්නෙ ඇයි:confused:
     
    :nerd::nerd::nerd: