වෙනස් කළ ජාතික හැඳුනුම්පත

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    වෙනස් කළ ජාතික හැඳුනුම්පත

    වෙනස් කළ ජාතික හැඳුනුම්පත එළියට
    291228417Smart_ID_L.jpg

    පුද්ගලයින් ලියාංපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව ජාතික හැඳුනුම්පත නවීන තාක්ෂණයෙන් සුහුරු කාඩ්පත(SMART Card)ලෙස එළිදක්වා තිබේ.

    අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දී මෙම නව හැඳුනුම්පත සංකේතාත්මක ලෙස නිකුත් කර ඇත.

    මෙම නව හැඳුනුම්පත අංක 12කින් සමන් විත අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ(International Civil Aviation Organization-ICAO)ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයකින් සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේතයකින් (Barcode)සමන්විත වනු ඇත.

    නම, උපන් ස්ථානය,ලිපිනය හා ස්ත්‍රී/පුරුෂභාවය යන තොරතුරු භාෂාත්‍රයෙන්ම මුද්‍රිතව දැක්වෙන අතර හැඳුනුම්පත්ලාභියාගේ අත්සන ද නව හැඳුනුම්පතට ඇතුළත්ව තිබේ.

    එමෙන්ම මෙම හැඳුනුම්පත ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හැඳුනුම්පතක් සඳහා වන ප්‍රමිතියට අනුකූල වන අතර, එමඟින් මහජනතාවට කඩිනමින් සහ පහසුවෙන් තම සේවා අවශ්‍යතා ඉටු කර ගත හැකි බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම නව හැඳුනුම්පත හඳුන්වා දීමත් සමඟ මෙතෙක් පැවති ජාතික හැඳුනුම්පත අවලංගු නොවන අතර 2017 ඔක්තෝබර් මස 27 වන දින සිට එනම් අද දිනයේ සිට දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ඉල්ලුම්පත් සඳහා පමණක් සුහුරු කාඩ්පත ලබා දීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකි බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
    :):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මහින්දගෙ උපදෙස්මත පටන් ගත්ත වැඩ සටහනක්...අන්න රාජය පාලකයො දැන් ඉන්න බූරුවො දෙන්නට ඕව හිතාගන්ඩත් බැ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ඕක මහින්දගෙ උපදෙස්මත පටන් ගත්ත වැඩ සටහනක්...අන්න රාජය පාලකයො දැන් ඉන්න බූරුවො දෙන්නට ඕව හිතාගන්ඩත් බැ...

    අනේ පලයන් බන් යන්න උබලගේ මහින්දයටත් උපදෙස් දුන්නේ පුගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තමයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මහින්දගෙ උපදෙස්මත පටන් ගත්ත වැඩ සටහනක්...අන්න රාජය පාලකයො දැන් ඉන්න බූරුවො දෙන්නට ඕව හිතාගන්ඩත් බැ...

    :lol: ubath dena athal...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් බන් යන්න උබලගේ මහින්දයටත් උපදෙස් දුන්නේ පුගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තමයි

    උබට රිදුනට කරන්ඩ දෙයක් නැ...ලොල් තමයි මහින්දගෙ යෝජනාවක් ඔක....නිකන් බොරු දාන්ඩ එපා...ගරු කල යුත්තට ගරු කරපන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක මහින්දගෙ උපදෙස්මත පටන් ගත්ත වැඩ සටහනක්...අන්න රාජය පාලකයො දැන් ඉන්න බූරුවො දෙන්නට ඕව හිතාගන්ඩත් බැ...

    මේක නං අැත්ත මහින්දගෙ කාලෙ ඔය යෝජනාව ගෙනල්ල ක්‍රියාත්මක කරන්න හදද්දි රනිල් රැස්වීම් වල ඕකට විරුද්ධව කතා කලා හොඳට මතකයි. :sorry: එදත් හිතාගන්න බැරිවුනා ඇයි විරුද්ධ කියල කිසිම සාධාරණ හේතුවක් දැක්වුවෙත් නෑ ඔහේ කිව්ව අපි මේකට විරුද්ධ වෙන්න ඕනෙ කියල :oo: දැන් ඒගොල්ලොම කරනව :baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ පලයන් බන් යන්න උබලගේ මහින්දයටත් උපදෙස් දුන්නේ පුගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තමයි

    :shocked::shocked::shocked::shocked::frown::frown::frown::frown:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    උබට රිදුනට කරන්ඩ දෙයක් නැ...ලොල් තමයි මහින්දගෙ යෝජනාවක් ඔක....නිකන් බොරු දාන්ඩ එපා...ගරු කල යුත්තට ගරු කරපන්...

    මේක කාගෙවත් යෝජනාවක් නොමෙයි බොල. රටක් දියුනු වෙන කොට කොහොමත් ජාත්‍යන්තර සම්මතයන්ට අනුව කටයුතු සිද්ධවෙනවා. උඹලා වගේ දේශපාලන බැතිමතුන් හිතාගෙන ඉන්නේ බයි අප්පොච්චි යෝජනා කොළේ නැත්නම් ඉර පායන්නෙත් නෑ කියලනේ. ලිඳේ පැනපං
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක නං අැත්ත මහින්දගෙ කාලෙ ඔය යෝජනාව ගෙනල්ල ක්‍රියාත්මක කරන්න හදද්දි රනිල් රැස්වීම් වල ඕකට විරුද්ධව කතා කලා හොඳට මතකයි. :sorry: එදත් හිතාගන්න බැරිවුනා ඇයි විරුද්ධ කියල කිසිම සාධාරණ හේතුවක් දැක්වුවෙත් නෑ ඔහේ කිව්ව අපි මේකට විරුද්ධ වෙන්න ඕනෙ කියල :oo: දැන් ඒගොල්ලොම කරනව :baffled:

    විරුද්ද පක්ෂයේ ඉන්නකොට විරුද්ද වෙන එකනේ සාමන්‍ය ලංකාවේ දේශපාලන ප්‍රතිපත්තිය හොද හෝ නරක ඔඅනම දෙයකට විරුද්දයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මහින්දගෙ උපදෙස්මත පටන් ගත්ත වැඩ සටහනක්...අන්න රාජය පාලකයො දැන් ඉන්න බූරුවො දෙන්නට ඕව හිතාගන්ඩත් බැ...

    mahinda tath ekak ganna kiyapan :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කාගෙවත් යෝජනාවක් නොමෙයි බොල. රටක් දියුනු වෙන කොට කොහොමත් ජාත්‍යන්තර සම්මතයන්ට අනුව කටයුතු සිද්ධවෙනවා. උඹලා වගේ දේශපාලන බැතිමතුන් හිතාගෙන ඉන්නේ බයි අප්පොච්චි යෝජනා කොළේ නැත්නම් ඉර පායන්නෙත් නෑ කියලනේ. ලිඳේ පැනපං

    කුහකමට ඉරිසියාවට ඕව කියන්ඩ පුලුවන්....උබලගෙ බූරුවො දෙන්න අද වෙනකන් කරේ මොනාද බන්....මහින්ද දුර දැකල කරපු දේවල් තමයි මේව....මහින්ද රාජය පාලනේ නැතත් අදත් ක්‍රියාත්මක වෙන්නෙ මහින්දගෙ යෝජනා....ආන්න ඒකයි අපි ඒ මනුස්සයට ගරු කරන්නෙ...පලපන්කො නෙලුම් කුලුන...පට්ට නේද උබලගෙ කැනහිල්ලු දෙන්නට හිතාගන්ඩත් පුලුවන්ද....වoචාවෙන් නම දාගන්ඩ නම් යයි මහින්දටම බැන බැන...:baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විරුද්ද පක්ෂයේ ඉන්නකොට විරුද්ද වෙන එකනේ සාමන්‍ය ලංකාවේ දේශපාලන ප්‍රතිපත්තිය හොද හෝ නරක ඔඅනම දෙයකට විරුද්දයි

    නෑ බං ඒ වුනාට පෙලක් හොඳ ඒවට විරුද්ධ වෙන්න බැරි හින්ද ඡන්දෙ දෙන්නත් බැරි හින්ද රනිල් එහෙම ඡන්දය දීමෙන් වැලකී හිටිය. ඒත් මේකට විරුද්ද වුනා. අදටත් දන්නෑ විරුද්ධ වුන හේතුව :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නං අැත්ත මහින්දගෙ කාලෙ ඔය යෝජනාව ගෙනල්ල ක්‍රියාත්මක කරන්න හදද්දි රනිල් රැස්වීම් වල ඕකට විරුද්ධව කතා කලා හොඳට මතකයි. :sorry: එදත් හිතාගන්න බැරිවුනා ඇයි විරුද්ධ කියල කිසිම සාධාරණ හේතුවක් දැක්වුවෙත් නෑ ඔහේ කිව්ව අපි මේකට විරුද්ධ වෙන්න ඕනෙ කියල :oo: දැන් ඒගොල්ලොම කරනව :baffled:

    :yes::yes: අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න දීල තමන්ගෙ නම වoචාවෙන් දාගන්ඩ බලාගෙන ඉන්න උන්නෙ දැන් ඉන්නෙ....මහින්දල තමයි රටට දෙයක් කරේ....ඒක ගොඩක් අයට තේරෙන්ඩ මහින්ද පැරෙදනකන්ම ඉන්ඩ උනා....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න දීල තමන්ගෙ නම වoචාවෙන් දාගන්ඩ බලාගෙන ඉන්න උන්නෙ දැන් ඉන්නෙ....මහින්දල තමයි රටට දෙයක් කරේ....ඒක ගොඩක් අයට තේරෙන්ඩ මහින්ද පැරෙදනකන්ම ඉන්ඩ උනා....

    :baffled: නෑ කියන්නෙ නෑ ඉතිං :D මම කියන්නෙ මෛත්‍රීපාල සිරිසේනගෙ අගේ දැනෙන්නත් එතුම ගෙදර යනකංම ඉන්න වෙනව කියල :baffled: දෙන්නගෙම හොඳ තියෙනව :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    කුහකමට ඉරිසියාවට ඕව කියන්ඩ පුලුවන්....උබලගෙ බූරුවො දෙන්න අද වෙනකන් කරේ මොනාද බන්....මහින්ද දුර දැකල කරපු දේවල් තමයි මේව....මහින්ද රාජය පාලනේ නැතත් අදත් ක්‍රියාත්මක වෙන්නෙ මහින්දගෙ යෝජනා....ආන්න ඒකයි අපි ඒ මනුස්සයට ගරු කරන්නෙ...පලපන්කො නෙලුම් කුලුන...පට්ට නේද උබලගෙ කැනහිල්ලු දෙන්නට හිතාගන්ඩත් පුලුවන්ද....වoචාවෙන් නම දාගන්ඩ නම් යයි මහින්දටම බැන බැන...:baffled::baffled:

    අනේ පලයං මහත්තයෝ. අපි කියන්නේ නෑ නෙලුම් කුලුන හිටං-හුටං හැදුවා කියලාවත් උඹලගේ බයි අප්පොච්චි හැදුව කියලවත්. ඒක හැදුවේ උඹලාගේ අපේ බදු සල්ලිවලිනුයි, උඹලයි අපිවයි චීනේට උගස් කරලා ගත්ත සල්ලි වලිනුයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    :sorry: ඕක ඇත්ත කතාවක් යකෝ..මහින්ද තමා ඔක යෝජනා කරේ..

    මහින්ද තමා ඕක යෝජනා කලේ,එතන මාත් හිටියා..ඔව්