මචන් උඹේ තර්කය බලපන්. දොස්තරලාගෙ වැඩේ කෙල්ලො රේප් කරන එකද? එහෙම කරල අහු වුනහම, දොස්තර ලයිසන් එක කැන්සල් වෙනවනෙ. එහෙනම් කරන්න තියෙන්නෙ එහෙම වරදක් කරපු එකෙක්ගේ හැඳුනුම්පත අළුත් කරලා දෙන එකයි. එහෙම නොකලත් කමක් නෑ. මොකද ඌ කැත වැඩේ කරන්න කලින්, උගේ ට්‍රේනින් එක දොස්තර. ඒ නිපුනතාව උගෙන් අයින් කරන්න බෑනෙ. ඌට දොස්තර කම දිගටම කරන්න පුළුවන්ද කියන එක උගේ දොස්තර ලයිසන් එකෙන් තමා බලන්න වෙන්නෙ. මොකද ජාතික හැඳුනුම්පත දෙන්නේ මූ කවුද කියල හඳුනගන්න මිසක්, කිසියම් වෘත්තියක් කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි. මිනිහා ගැන හැඳුනුම්පතෙන් චරිත සහතික දෙන්න බෑ. දෙන්න පුලුවන් විස්තර වලින් එකක් තමයි වෘත්තිය: මූ මොන විදිහේ ට්‍රේනින් එකක් ලබපු එකෙක්ද කියන එක. ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නම් ඒක ඇසුරෙන් කැරට්ටුව හොයගන්න පුලුවන්කම තියෙනවනෙ. හැඳුනුම්පතයි චරිත සහතිකයයි පටලවගන්න එපා මචන්.
කලිනුත් කිව්වනේ මචන්, කෙනෙකුගේ වෘත්තියක් එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ. මොකද ඒ මනුස්සයා තමන්ගේ ජීවිත කාලෙන් අවම වශයෙන් අවුරුදු ගානක් කැපකරලා නොවිඳින දුක් විඳලා තමයි නිපුනතාවය ගැන සහතිකයක් ලබන්නෙ. ඊට පස්සෙ තව කොච්චර කාලයක් මහන්සි වෙනවද අත්දැකීම් ලබන්න? ඒ ඔක්කොම කරලා හිතේ හැටියට වෙන වෘත්තියකට එක පාරටම මාරු වෙන්න බෑ. එහෙම වුනත් එහෙම කරන්නෙ අතලොස්සයි. සුළුතරයක් එහෙම කරනව නම් ඔවුන්ගේ වගකීම තමන්ගේ හැඳුනුම්පත යාවත්කාලීන කරගැනීම.
අනිත් එක රහස් ඔත්තුකරු කියල වෘත්තියක් නැහැ. බොහොමයක් වෙලාවට ඔවුන් වෙනත් වෘත්තියකයින්, දරන තනතුර තමා වෙනස් වෙන්නේ. රහස් ඔත්තු සේවය කියන්නෙ රජයෙන් මෙහෙයවෙන ආයතනයකින් කෙරෙන කටයුත්තක් නේ. ඔවුන් ගැන දත්ත රජයේ ආයතන වලම තියෙනවනේ. ඒක නිසා අවශ්‍ය රජයේ නිලධාරීන්ට හඳුනාගැනීමට අපහසුවක් නෑ.
වෘත්තිය හැඳුනුම්පතට අත්‍යවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. ඒක බලලා පොලිස් රාලහම්ලා පගාව ඉල්ලනව නම් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඒක පොලිසියේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. සුලුතරයක් වන පගාකරුවන් වෙනුවෙන් රටක මහජනයාගේ හැඳුනුම්පතෙ දත්ත අසම්පූර්ණව තියන්න කියන්නෙ ඇයි







සුලුතරයක් වන පගාකරුවන්
උබට හොද ආනගතයක් තියනවා මචන්.


තමන්ගෙ වෘත්තිය ලොකු කරල පෙන්නගන්න ඕනෙනම් ඒ අදාල තැනින් දෙන ID එක පාවිච්චි කරන්න පුලුවන්.මට හිතෙන්නෙත් වෘත්තිය කියන එක ඕනෙ නෑ.. ID එක හදන්නෙත් සාමාන්‍යයෙන් අවුරුදු 16දි වගේ. ඒ වෙද්දි කාටද ඔහොම වෘත්තියක් තියෙන්නෙ. අනික හැදුනුම්පත හැමෝටම එකක් වෙන්න ඕන.තමන්ගෙ වෘත්තිය ලොකු කරල පෙන්නගන්න ඕනෙනම් ඒ අදාල තැනින් දෙන ID එක පාවිච්චි කරන්න පුලුවන්.

කියවල මගේ අදහස ඉදිරිපත් කලේ බන්.. උඹ උඹේ අදහස කිවුව වගේ..මේ ත්‍රෙඩ් එක කියවලා හිටපන් මචන්.![]()


එතකොට අයිඩින්ටිය හදන්න ගියාම ලේත් ගන්නවද බං![]()
මංනං හැඳුනුම්පත අලුත් කරගන්නෑ![]()
![]()




කියවල මගේ අදහස ඉදිරිපත් කලේ බන්.. උඹ උඹේ අදහස කිවුව වගේ..![]()
Eyi machan. Lee gannawata bayada????
![]()

එහෙම කියන්නත් බෑ බන් . උබ කියන ප්‍රශ්නේ අදාල වෙන්නේ private sector 1කට විතරයි , government sector 1කට ප්‍රශ්නයක් තියනවා ...
එහෙම කියන්නත් බෑ බන් . උබ කියන ප්‍රශ්නේ අදාල වෙන්නේ private sector 1කට විතරයි , government sector 1කට ප්‍රශ්නයක් තියනවා ...

එහෙම කියන්නත් බෑ බන් . උබ කියන ප්‍රශ්නේ අදාල වෙන්නේ private sector 1කට විතරයි , government sector 1කට ප්‍රශ්නයක් තියනවා ...
අදහස ගැන නෙවෙයි කිව්වෙ. මෙන්න මේ කතාව ගැන කිව්වෙ:
"තමන්ගෙ වෘත්තිය ලොකු කරල පෙන්නගන්න ඕනෙනම් ඒ අදාල තැනින් දෙන ඓඪ් එක පාවිච්චි කරන්න පුලුවන්."
ඔහොම හිතෙන්නෙ නිකමුන්ට. කෙනෙක්ට කිසියම් වෘත්තියක් සඳහා නිපුනතාවක් තියෙනවා කියලා උඹට ඊරිසියාවක් හරි, උඹට එහෙම නෑ කියල හීනමානයක් හරි ඇතිකරගන්නවට වඩා උඹත් උතසාහයෙන් වැඩ කරල කිසියම් නිපුනතාවක් ලබාගනින් මචන්. ඔය ඕනෙ තරම් කාර්මික විද්‍යාල, කැම්පස් තියෙන්නේ. එහෙම කරන්න බැරිනම් කොහේ හරි වැඩපොලකට ගිහින් උත්සාහෙන් වැඩ ඉගෙනගනින්. තමන්ට තියෙන අත්දැකීම්/පළපුරුද්ද අනුව පසු කාලයක උඹට සහතිකයක් පවා ලබාගන්න පුළුවන් කෙටි පාඨමාලවක් සම්පූර්ණ කරල. එහෙම කරන්නම බැරි නම් හීනමානෙට බෙහෙත් ගනින් මචන්.



ලේ ගත්තට කමක් නෑ බං කට්ටෙන් අයින්නැතුව![]()
![]()

රජයේ ඔය පෝස්ට් වල ඉන්න අයට උන්ගේ දෙපාර්තමේන්තු වලින් වෙනම හැදුනුම්පතක් දෙනවනේ බන්.
එහෙනම් කෑ ගහන්නේ ඇයි?
අපේ උන්ට වෙලා තියන්නේ ලොකුකම පෙන්නන්න ඕනනේ කන්න සල්ලි නැතත්.
ඒකයි සීන් එක.
පර්ස් එකේ රුපියලක් තිබ්බත් ලොකු සීන් එකෙන් ඉන්න ඕන අපේ උන්ට.
ඒකයි ඔතන කේස් දාන්නේ .

















