නව ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම
අලුතින් එන ජී මේල් පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගන්න කැමතිද ?
සමහර අයට නම් ඒක ගොඩක් වැදගත් වෙයි...
හැබැයි මේ සඳහා එම්.එම්.එස් පහසුකම සහිත ජංගම දුරකතනයක් තිබිය යුතුයි...
1. සියලුම නව පණිවිඩ ජංගම දුරකතනයට ලබා ගැනීම...
පලමුව ඔබගේ ජීමේල් ගිණුම වෙත පිවිසෙන්න..
ඉන්පසු දකුණු උඩ කෙලවරේ setting ලින්ක් එක ක්ලික් කරන්න..

එහි Forwarding and POP/IMAP යන්න තෝරන්න...
එහි Forwarding කියන තැන
[email protected]
ලෙස ඔබගේ එම්.එම්.එස් ලිපිනය ඇතුලත් කරන්න...
( 071xxxxxxx වෙනුවට ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න..ඩයලොග් ගැන නොදනිමි... )
Send Verification instructions යන්න ක්ලික් කරන්න...
ඔබගේ දුරකතනයේ mms settings නිවැරදි ලෙස තිබේ නම් ඔබට mms පණිවිඩයක් ලැබෙනු ඇත...
එහි ඇති අංකය ඇතුලත් කර verify ක්ලික් කරන්න..
2. අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලබා ගැනීම
ඉහත දක්වා ඇති ආකාරයට Forwarding email address එකක් සාදා ගෙන එහි අවසාන පියවරේදී Disable Forwarding යන්න තෝරාගෙන save කරන්න..
ඉන්පසු නැවත settings වල filters යන්න ක්ලික් කරන්න..
එහි ඔබට අවශ්‍ය ලෙස filters ඇතුලත් කරන්න.. ( එක් කොටුවක් පමණක් පිරවීමද ප්‍රමාණවත් වේ... )
copyright: http://vidusewana.blogspot.com
.
මට කලින් ලංකාවෙ කෙනෙක් මේ ගැන හොයාගත්තද දන්නෑ...
නමුත් මේක මම හොයාගත්තෙ තනියම...

ඉන් පසු පහළ ඇති save changes යන්න ක්ලික් කරන්න..
දැන් ඔබට ලැබෙන සියලුම ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලැබෙනු ඇත.. ( ජීමේල් ඉන්බොක්ස් එකේද නව පණිවිඩ ලෙස පෙන්වයි )
දැන් ඔබට ලැබෙන සියලුම ජීමේල් පණිවිඩ ජංගම දුරකතනයට ලැබෙනු ඇත.. ( ජීමේල් ඉන්බොක්ස් එකේද නව පණිවිඩ ලෙස පෙන්වයි )
2. අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලබා ගැනීම
ඉහත දක්වා ඇති ආකාරයට Forwarding email address එකක් සාදා ගෙන එහි අවසාන පියවරේදී Disable Forwarding යන්න තෝරාගෙන save කරන්න..
ඉන්පසු නැවත settings වල filters යන්න ක්ලික් කරන්න..
එහි ඔබට අවශ්‍ය ලෙස filters ඇතුලත් කරන්න.. ( එක් කොටුවක් පමණක් පිරවීමද ප්‍රමාණවත් වේ... )
Test Search යන්න ක්ලික් කිරීමෙන් ඔබගේ filters සඳහා ඇතුලත් වන කලින් ලැබී ඇති පණිවිඩ දැකගත හැක..
Next Step ක්ලික් කරන්න...
Forward it to යන්න select කර Create Filter ක්ලික් කරන්න...

ඉන්පසු ඔබට අවශ්‍ය පණිවිඩ පමණක් ජංගම දුරකතනයට ලැබෙනු ඇත....
සැලකිය යුතුයි : GPRS ගාස්තු අදාල වේ....

Last edited: