නව තෙල් මිල . මෑණියන්⁣ගෙ වස්තරේ තමා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Screenshot_20210611-195851_Helakuru.jpg



    පට්ට අසාධාරණයි. රිම් වලින් දුවන වෙලාවේ එක පාරට 20 කින් වැඩි කරපු එක හද්ද කැතයි. හෙනම ගානවා. යකෝ 5කින් 10කින් තියපං. විස්සක් ගෙඩි පිටින්. 95o 23කින්ම.

    හැමදේම ගනන් යයි දැන්. කරුමේ තමා කරුමේ.

    ලියලා තියාගන්න කියලා මුන්ට දේ කියන්නැ. මොකද ඊට වඩා දරුනු හැදිගැවිලාම යන දෙයක් මම පතන්නේ. ලියනවා ලඝු ගුරු ගලපලා හොද කවියක්. වායුවෙන්මයි ලියන්නේ. හිටකෝ. බලපං.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    උන්ට කන්න ගෙවන බදු ටික මදිද. ඇට දෙක කපලා විකුනලාද දෙන්න කියන්⁣නෙ තව
    man eka kindiyata bn damme,mahinda marunama ata deka china valata vikunala apita naya tika gevanna puluwan,ohoma idapan
     
    • Sad
    Reactions: emoji diaries

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    dan elawalu,bakery products,bus gasthu okkoma wediwenawa.
    wahana genwanna, wedak naethuwa rassa dunna kiyanna dipu 40000 withara jobs wala wiyadama cover karannath onene
     
    • Sad
    Reactions: tilvin-silva

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඩීසල් වෑඩි වෙනවා කියන්නේ ගෑමුණු ගේ මාධ්‍ය සාකච්චාවක් බලන්න වෙනවා ලගදීම.. ඔක්කොම ගණන් යයි ඉතින්...
    මේ දවස්වල ලොක්ඩවුන් නිසා ඩිලිවරි නේ යන්නේ. ඒවා වැඩි වෙනවා. ඉතින් ගෙවල් වල ඉන්න එකා මැරෙනවා ගෙදරම. අනේ අම්මපා මෙහෙමත් රටක්
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඩිලිවරි ගනන් යයි. ශැප තමා
    ඩීසල් වෑඩි වෙනවා කියන්නේ ගෑමුණු ගේ මාධ්‍ය සාකච්චාවක් බලන්න වෙනවා ලගදීම.. ඔක්කොම ගණන් යයි ඉතින්...

    light bilath wediweyi.
    anith athata businesswalatath kelawenawa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    light bilath wediweyi.
    anith athata businesswalatath kelawenawa.
    මේක නියම වෙලාවක් ඉතින් මිල වෑඩි කරන්න.. කෙලින්ම ගහෙන් වෑටිලා ගොනාත් ඈනලා ඉන්න එකාට අලියා ගෑහුවා වගේ සීන් එකක්