Crude oil price eka wadi wela na, $50 gananwala fuel price adu kareth na lankawe.
lockdown nowunath hemadeyakma nishpadanaya wena thana idan deliver karanna onene wikunana thaenata ithin paan piti, elawalu,haal okkoma ganan yanwa.මේ දවස්වල ලොක්ඩවුන් නිසා ඩිලිවරි නේ යන්නේ. ඒවා වැඩි වෙනවා. ඉතින් ගෙවල් වල ඉන්න එකා මැරෙනවා ගෙදරම. අනේ අම්මපා මෙහෙමත් රටක

සෙඩ් එක අල්ලපු වැටේ My3 aapu gaman adu kara athyawashya baanda and indanaඕනෑම ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් දෙකක් යද්දි තෙල්, ගෑස්, ලයිට් මේ ඔක්කොම ගණන් වැඩි කරනවා. චන්දෙ ලංවෙද්දි අයෙ අඩු කරනවා. හෙට අනිද්දට ලයිට් බිලත් වැඩිවෙයි.