නව දේශපාලන ප්‍රවනතාවක් සදහා වූ සාකච්චාව.

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    නව දේශපාලන ප්‍රවනතාවක් සදහා වූ සාකච්චාව.

    එළකිරි මිතුරනි!
    අකාර්යක්ෂම අදුරදර්ශී දක්ෂිණාංශික සහ වාමාංශික දේශපාලකයන් විසින් රටේ සමස්ථ වැඩකරන ජනතාවම හුරාකමින් , පීඩාවට පත්කරමින් ඔවුන්ගේ ජීවත් වීමේ නිදහස පවා උදුරාගනිමින් සිටින බව ඔබට දැන් පැහැදිලි වී ඇති බව හොදින්ම පෙනෙන්නට තිබේ.

    ඔබ දේශපාලනය කිරීම තමන්ගේ ජීවිතයට නොවැදගත් යයි සිතන තාක් ඔබේ ජීවිතයද ඉහත පීඩාකාරී තත්වයේම පවතිනු ඇත.

    අලුත් යුගයක් වෙනුවෙන් අරගල කල , මිනිසුන් දහස ගණන් අමු අමුවේ මරා දැමු යුගයන්ද පසු කල අපි තවමත් ඉන්නේ පැවති පසුගාමී තත්වයේම නොවේද?

    රටට නව යුගයක් උදා කිරීමට ඔබත් කැමති නම් ඒ සදහා වූ සාකච්ජාව ඉතා බුධ්ධිමතව සහ අගතීන්ගෙන් තොරව සමාජය වෙත රැගෙන යා යුතුය.

    ඒ සදහා ඔබේ දායකත්වය සැපයිය හැකි අකාරය මෙහි සදහන් කරන්න.
     
    රතු මිරිස් කන එක නවත්තන්න ක්‍රමයක් යොදලා ක්‍රියාත්මක කරවන්න. එතකොට ඔය ඔක්කොම හරියාවි. :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    උගත්, දක්ෂ, බුද්ධිමත්, අවංක, මමත්වයෙන් තොර, භීෂණයෙන් තොර, වංචා දුෂණයෙන් තොර, රට ජාතිය ගැන හිතන, පරිපාලනයට සුදුසු මිනිසුන් සොයනවාට වඩා යාන්ත්‍රික රොබෝවරුන් පිරිසක් බිහි කිරීම කාලෝචිත වේ යැයි හැගේ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕව හරියන්නේ නෑ බන් චන්දෙ හම්බෙන්නේ නෑ, හොඳ ජනප්‍රිය නායකයෙක් ඕනේ චන්දෙ ගන්න නං. ප්‍රතිපත්ති වලට චන්දෙ හම්බෙන්නේ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20903738 said:
    රතු මිරිස් කන එක නවත්තන්න ක්‍රමයක් යොදලා ක්‍රියාත්මක කරවන්න. එතකොට ඔය ඔක්කොම හරියාවි. :yes:

    picard-facepalm-shirt.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නව දේශපාලනේ ලොල් තමයි, වෙනසක් හොයන්ඩ ගිහින් කද හරහා පරාල ඇනයක් බස්සන් ඉන්න ගමන් විලි ලැජ්ජාවක් නැතුව තවත් නව දේශපාලන වියාපාර ගැන කතා කරනව, උබල හැදෙන් නැ කවදාවත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නව දේශපාලනේ ලොල් තමයි, වෙනසක් හොයන්ඩ ගිහින් කද හරහා පරාල ඇනයක් බස්සන් ඉන්න ගමන් විලි ලැජ්ජාවක් නැතුව තවත් නව දේශපාලන වියාපාර ගැන කතා කරනව, උබල හැදෙන් නැ කවදාවත්.

    උබට ඉතින් මහින්දගෙන් තොර ලොවක් නෑනෙ..,.

    ඌ මලාට පස්සෙ මොකද කරන්නෙ...

    මහින්ද හිටපු කාලෙ ලන්කාවෙ සුරපුරයක් වෙලා තිබ්බෙ නෑනෙ... උගෙත් අවුල් තිබ්බ නිසානෙ මිනිස්සු වෙනසක් කරේ...
     
    ඒ උබල හිතාගෙන ඉන්න හැටි දැන් තියෙන නිතිය අනුව මහින්දට ආයෙ ජනාධිපති වෙන්ඩ බැනෙ, ඒක නිසා උබේ කතාව වැරදියි, මහින්ද ඇර ගමනක් අපිට තියෙනව, ඒත් මහින්ද කියන්නෙ ශ්‍රි ලoකාවෙ එක යුගයක් ඒක වෙනස් කරන්ඩ වෙන්නෙ නැ, වැරදි අඩුපාඩු නැති මිනිස්සු ලොකෙ නැනෙ මචන්, එහෙම වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනනෙ,අපි ඒ අතරින් වැරදි අඩුම මිනිහ හොයාගන්ඩ දක්ශ වෙන්ඩ ඔනෙ,
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ගෝඨාභය රාජපක්ෂ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උබල හිතාගෙන ඉන්න හැටි දැන් තියෙන නිතිය අනුව මහින්දට ආයෙ ජනාධිපති වෙන්ඩ බැනෙ, ඒක නිසා උබේ කතාව වැරදියි, මහින්ද ඇර ගමනක් අපිට තියෙනව, ඒත් මහින්ද කියන්නෙ ශ්‍රි ලoකාවෙ එක යුගයක් ඒක වෙනස් කරන්ඩ වෙන්නෙ නැ, වැරදි අඩුපාඩු නැති මිනිස්සු ලොකෙ නැනෙ මචන්, එහෙම වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනනෙ,අපි ඒ අතරින් වැරදි අඩුම මිනිහ හොයාගන්ඩ දක්ශ වෙන්ඩ ඔනෙ,

    මේ ක්‍රමය යටතේ වැරදි අඩුම මිනිහව හොයල දැම්මත් දුප්පත් මිනින්ස්සුන්ට වෙන සුගතියක් නෑ.... දන් උබ කියන්නෙ වෙනසක් කරල කෙල වෙන්න පුලුවන් හකියාවක් තියන නිසා මිනිස්සුන්ට මහින්දටම දෙන්න තිබ්බ කියලනෙ. එහෙම හිතුවොත් ඉතින් රටට ගොඩ ඒමක් නෑ හමදාම ඉන්න උන්ම ඉදී , උන් හම්බකරගනී , මිනිස්සු දුක් විදී...,

    රටේ මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා තිබ්බ, වෙනස් කරල ගත්ත සෙට් එක වරදි තමයි..., දැන් මිනිස්සු දන්නවනෙ උනුත් හරියන්නෙ නෑ මුනුත් හරියන්නෙ නෑ කියල. දැන් හිතන්න ඔනෙ උනුත් නැතුව මුනුත් නැතුව මුන් දෙගොල්ලන්ට වඩා හොද සෙට් එකක් පත් කරගන්න කොහොමද කියන එක.

    රට ඔනෙ අලුත් පාලන ක්‍රමයක්ද, අලුත් පක්ශයක් ද කියල මිනිස්සු තීරනය කරන්න ඔනෙ.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ,අපි ඒ අතරින් වැරදි අඩුම මිනිහ හොයාගන්ඩ දක්ශ වෙන්ඩ ඔනෙ,
    :p
    කවුරු කවුරු සන්සන්දනය කරලද ඔබතුමා වැරදි අඩුම මිනිහව හොයාගත්තෙ? lol
    පොනිල්, මර්වින්, ...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ක්‍රමය යටතේ වැරදි අඩුම මිනිහව හොයල දැම්මත් දුප්පත් මිනින්ස්සුන්ට වෙන සුගතියක් නෑ.... දන් උබ කියන්නෙ වෙනසක් කරල කෙල වෙන්න පුලුවන් හකියාවක් තියන නිසා මිනිස්සුන්ට මහින්දටම දෙන්න තිබ්බ කියලනෙ. එහෙම හිතුවොත් ඉතින් රටට ගොඩ ඒමක් නෑ හමදාම ඉන්න උන්ම ඉදී , උන් හම්බකරගනී , මිනිස්සු දුක් විදී...,

    රටේ මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා තිබ්බ, වෙනස් කරල ගත්ත සෙට් එක වරදි තමයි..., දැන් මිනිස්සු දන්නවනෙ උනුත් හරියන්නෙ නෑ මුනුත් හරියන්නෙ නෑ කියල. දැන් හිතන්න ඔනෙ උනුත් නැතුව මුනුත් නැතුව මුන් දෙගොල්ලන්ට වඩා හොද සෙට් එකක් පත් කරගන්න කොහොමද කියන එක.

    රට ඔනෙ අලුත් පාලන ක්‍රමයක්ද, අලුත් පක්ශයක් ද කියල මිනිස්සු තීරනය කරන්න ඔනෙ.
    මගේ නම් අදහස තමයි ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙනකෙන් පිට තුන් වෙනි බලවේගයක් මේ රටේ ඇති වෙන්නෙ නැ කියන එක. ඇති වෙනවනම් ඇති වෙන්ඩ තිබ්බෙ 2004 ජවිපෙන්, ඒත් උන් ඒක විනාශ කරගත්ත, ආසන 41ක් දිනලත් මීහරක් රැලක් වගේ හැසිරිලා කෙලොගත්ත, ආයෙ විකල්ප බලේකට මේ රටේ ඉඩක් හම්බෙන්නෙ නැ.

    වෙනසක් ඔන කරන්නෙ තියෙන තැනින් රට ඉස්සරහට ගෙනියන්ඩ නැතුව තිබ්බටත් වඩා රට විනාශ කරගන්ඩ නෙමේ, පොනිල්ගෙ අසාර්තක පාලනය 2002 -2004 කාලෙදි රට අත්විදල තිබ්බ ඒව සතියෙන අමතක කරල පොනිල්ගෙන් වෙනසක් හොයන්ඩ චන්දෙ දීල දැන් කෙලොගෙන ඉන්නෙ කද හරහා.ඇත්තම කතාවනම් තාම තේරුනේ නැ බජට් එක හරියට තාම ක්‍රියාත්මක නැනෙ දෙසැම්බර් 10න් පස්සෙ තමා හොදටම කෙලෙවෙන්නෙ එතකොට හොදටම වෙනස උදාවෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :p
    කවුරු කවුරු සන්සන්දනය කරලද ඔබතුමා වැරදි අඩුම මිනිහව හොයාගත්තෙ? lol
    පොනිල්, මර්වින්, ...
    තාම තේරිලා නැ වගේ තව ඉස්සරහට තේරෙයි ඔහොම යන්,:eek:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නව දේශපාලනේ ලොල් තමයි, වෙනසක් හොයන්ඩ ගිහින් කද හරහා පරාල ඇනයක් බස්සන් ඉන්න ගමන් විලි ලැජ්ජාවක් නැතුව තවත් නව දේශපාලන වියාපාර ගැන කතා කරනව, උබල හැදෙන් නැ කවදාවත්.

    ඔව් ඔව් ඔන්න ඔහේ ජී ඇල් ලොක්කාගේ පොහොට්ටුවට පු* දෙන්න පටන්ගමු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ නම් අදහස තමයි ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙනකෙන් පිට තුන් වෙනි බලවේගයක් මේ රටේ ඇති වෙන්නෙ නැ කියන එක. ඇති වෙනවනම් ඇති වෙන්ඩ තිබ්බෙ 2004 ජවිපෙන්, ඒත් උන් ඒක විනාශ කරගත්ත, ආසන 41ක් දිනලත් මීහරක් රැලක් වගේ හැසිරිලා කෙලොගත්ත, ආයෙ විකල්ප බලේකට මේ රටේ ඉඩක් හම්බෙන්නෙ නැ.

    වෙනසක් ඔන කරන්නෙ තියෙන තැනින් රට ඉස්සරහට ගෙනියන්ඩ නැතුව තිබ්බටත් වඩා රට විනාශ කරගන්ඩ නෙමේ, පොනිල්ගෙ අසාර්තක පාලනය 2002 -2004 කාලෙදි රට අත්විදල තිබ්බ ඒව සතියෙන අමතක කරල පොනිල්ගෙන් වෙනසක් හොයන්ඩ චන්දෙ දීල දැන් කෙලොගෙන ඉන්නෙ කද හරහා.ඇත්තම කතාවනම් තාම තේරුනේ නැ බජට් එක හරියට තාම ක්‍රියාත්මක නැනෙ දෙසැම්බර් 10න් පස්සෙ තමා හොදටම කෙලෙවෙන්නෙ එතකොට හොදටම වෙනස උදාවෙනව.

    පොනිලට ඒකාලෙ තිබ්බෙ අගමැති කම විතරනෙ.., ජානාදිපති චන්ඩ්‍රිකා (දැනුත් ජානදිපති ශ්‍රී ලන්කා උනාට තත්වෙ වෙනස්නෙ ). ඉතින් රනිල් ගැන තීරනයක් ගන්න ඒක ප්‍රමානවත් මදී. අනික ඒකාලෙ රනිල් කරෙ කරන්න තියන එකම විකල්පෙ තමයි, ඒකාලෙ යුද්දෙ කරගෙන යන්න බැරි තත්වයක් තිබුනෙ. අනික දැන් යුද්දෙ නෑනෙ ඒක නිසා රටෙ ආරක්ශාව සම්බන්දව ප්‍රශ්නයක් නැති නිසාත්, රනිල් උගත් කෙනෙක් නිසා ආර්තිකය හදයි කියල හිතන්න පුලුවන් නිසාත් ගොඩක් මිනිස්සු තර්කානුකූලව හිතල මයිත්‍රී/රනිල්ව ගෙනාව.

    දැන් තේරෙන දෙයක් තමයි මේ පාලන ක්‍රමය යටතේ මොකා හිටියත් වැඩක් නෑ කියන එක. උබ කියනව වගේ 3 වෙන බලවේගෙකට එන්න අමාරුයි තමයි, ඒත් එහෙම වෙලා තියෙන්නෙ ගොඩක් මිනිස්සුන්ගෙ අවබොදය අඩු කම.
    හැබැයි ඒ අවබෝදය ටික ටික රට තුල ඇති කරන්න පුලුවන්...

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ප්‍රථමයෙන් අලුත් ජනතාවක් පත්කර ගත යුතුයි
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    තාම තේරිලා නැ වගේ තව ඉස්සරහට තේරෙයි ඔහොම යන්,:eek:

    අහපු එකට නෙමේනෙ මහත්තයෝ, උත්තර දීල තියෙන්නෙ,
    දෙන්න උත්තරයක් නැති උනාම කපටි දේශපාලුවෝ දෙන විදියේ යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ ඕව​,
    මම කොතනදි හරි කීවද මේ යන විදිය හොදයි කියලා.
    ඔක්කොටම උත්තරේ මහින්දම කියලා හිතන් නැතිව, කිව්ව වගේ හරි මිනිහෙක් හොයාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රථමයෙන් අලුත් ජනතාවක් පත්කර ගත යුතුයි

    ජනතාවට අලුත් මොල දෙන්න ඕනෙ...

    හිතන්න පුලුවන් මොල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහපු එකට නෙමේනෙ මහත්තයෝ, උත්තර දීල තියෙන්නෙ,
    දෙන්න උත්තරයක් නැති උනාම කපටි දේශපාලුවෝ දෙන විදියේ යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරනෙ ඕව​,
    මම කොතනදි හරි කීවද මේ යන විදිය හොදයි කියලා.
    ඔක්කොටම උත්තරේ මහින්දම කියලා හිතන් නැතිව, කිව්ව වගේ හරි මිනිහෙක් හොයාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්
    ඔක්කොටම උත්තරේ මහින්ද නෙමේ කියල හිතල, වෙනස උදාකරගන්ඩ ගිහින් කද හරහා පරාල ඇනයක් බස්සන් ඉන්න ගමන් තාමත් තේරිලා නැ, ඉක්මනට තේරෙයි.:eek: