mita kalin mehema thaniyama 2/3 aran nadda kauruwath?ජනාදිපති ධූරය අහෝසි කරනවට මම අකමැතිම හේතුවත් මේක තමයි. පිරිසිඳු 113ක් මේ රටේ කිසිම පක්ශයකට කවදාවත් හදන්න බෑ. ඒත් සුපිරි ඩයල් 1ක් තෝරලා අපිට ජනාදිපති කරන්න පුළුවන්. එතකොට ඌ ඌගේ ජොබ් එක කරාවි. අද උනෙත් ඒක. අපිට මෙච්චර කල් කරගන්න බැරි උනෙත් ඒක. මේ රට හදනව නම් පත් කරන්න ඕනේ එක පුද්ගලයයි. සිංගප්පූරුව වගේ රටවල් හැදුනෙ එහෙමයි.
