නව නින්ගිරාවයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    @පිටියේ අප්පු
    https://elakiri.com/members/පිටියෙ-අප්පු.502404/

    දැන් ඉතිං මොනවා හරි කරලා මේ නව නින්ගිරාවෙන ගැලවෙයන්

    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්

    POSTED ON: NOVEMBER 7, 2020 5:20 PM

    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

    පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන් පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කර ඇත.

    ඊයේ(06) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිපල අනුව මොහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    58 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

    පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07)අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිත අතර මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

    දැන් මේ හොයා ගන්න ඒවා උඹලගේ එවුන් වත් පාවිච්චි කරන්නේ නැද්ද
    නැත්තම් උඹල කුහක කමට අනික් එවුන්ට දෙන්නේ නැද්ද

    ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,427
    113
    Screenshot_20201110-072454_Facebook.jpg
     
    • Like
    Reactions: Sri_Sampath

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    අඩො උෟ නෑ බං දැන්..CID ඵකෙන් ඉස්සුවද දන්නෙ නෑ..
     
    • Haha
    Reactions: navinnuwan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    @පිටියේ අප්පු
    https://elakiri.com/members/පිටියෙ-අප්පු.502404/

    දැන් ඉතිං මොනවා හරි කරලා මේ නව නින්ගිරාවෙන ගැලවෙයන්
    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්

    POSTED ON: NOVEMBER 7, 2020 5:20 PM

    ඇමරිකන් කාරයෙක් කවදාහරි බෙහෙතක් හොයාගන්නකන් ඉන්න වෙනවා ..තව අවුරුදු 1 විතර යයි. අඩුගානේ සල්ලි තියන උන්ටවත් බේරෙන්න පුළුවන්... ඇමරිකන් කාරයෝ ගැන විතරයි විස්වාසයක් තියන්න පුළුවන් අනිත් සේරම අධිතක්ෂේරු කරපු බයියෝ විතරයි ...දැන් පේනවනේ පුටින් ලොක්කා පොර talk දුන්නහැටි .... නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ..... ඉතින් අපේ උන් ගැන කවර කථාද ?????

    ලන්කාවේ මැටි බයියෝ තවත් හිතනවනේ ඉගුරු කොතමල්ලි වලින් මැජික් පෙන්නන්න පුළුවන් කියලා...
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    @පිටියේ අප්පු
    https://elakiri.com/members/පිටියෙ-අප්පු.502404/

    දැන් ඉතිං මොනවා හරි කරලා මේ නව නින්ගිරාවෙන ගැලවෙයන්

    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්

    POSTED ON: NOVEMBER 7, 2020 5:20 PM

    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

    පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන් පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කර ඇත.

    ඊයේ(06) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිපල අනුව මොහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    58 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

    පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07)අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිත අතර මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

    දැන් මේ හොයා ගන්න ඒවා උඹලගේ එවුන් වත් පාවිච්චි කරන්නේ නැද්ද
    නැත්තම් උඹල කුහක කමට අනික් එවුන්ට දෙන්නේ නැද්ද
    ඔය හද්ද පිටිසර ගොං මුට්ටි කලක පකයෝ දන්න බෙහෙත්
     
    • Like
    Reactions: Sri_Sampath