@පිටියේ අප්පු
https://elakiri.com/members/පිටියෙ-අප්පු.502404/
දැන් ඉතිං මොනවා හරි කරලා මේ නව නින්ගිරාවෙන ගැලවෙයන්
මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්
POSTED ON: NOVEMBER 7, 2020 5:20 PM
මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන් පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කර ඇත.
ඊයේ(06) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිපල අනුව මොහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
58 හැවිරිදි මෙම වෛද්‍යවරයාගේ 19 හැවිරිදි පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07)අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිත අතර මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
දැන් මේ හොයා ගන්න ඒවා උඹලගේ එවුන් වත් පාවිච්චි කරන්නේ නැද්ද
නැත්තම් උඹල කුහක කමට අනික් එවුන්ට දෙන්නේ නැද්ද

ඉතිං කැළණිය විශ්ව විද්‍යාලයෙනුයි කොළඹ විශ්ව විද්‍යාලයෙනුයි කොරොනා 100% සුව කොරන බේත් වට්ටෝරු දෙකක් හොයාගෙනත් ඉවරයි නේ - ඔයිට වඩා තව කොහෙන්ද මැදිහත් වෙන්න ඕනා ?