නව-නිපැයුමක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි ජපන් ගිය මත‍කනෙ නව නිපැයුම් ප්‍රදර්ශනයක් බලන්න....

    ඉතිං ඒකෙන් කොපි කරපු එකක් ඔයාලට මතකද පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනියර් පැකල්ටියේ එක්සිබිසන් එකට තියල තිබ්බ.... ඒක එතෙන්ට ගේන්න කලින් නියමෙට වැඩකලා.....

    ඒත් පලවෙනි දවසෙ ඕපනින් එකට ආපු අපේ එස්බී දිසානායක මහත්තයා ඒක චෙක් කරල බලන්න හිතිල ඇතුලට ගියා.....

    හරි මගුලයි උනේ....... මූ කොමඩ් එකේ ඉදගෙන කොල පාට බටන් එක ඔබල.... අතක් ඇවිල්ල ඇදුම් ටික ඉරාගෙන ගිහිල්ල.............. කොහොම හරි වැඩේ කරගෙන තැබිලි පාට එකත් ඔබල මෙන්න අතක් ඇවිත් පස්ස හෝදලා.......... වැඩේ කියන්නෙ පොඩි මිස්ටේක් එකකින් වතුර ඇවිත් නෑ........... පස්ස පැත්ත පුරා Gu ගෑවිලා.... පොර එලියට ආව ඉරිච්ච ඇදුනුත් ඇදන් කෝ යකෝ මේක හදපු ගස් කැ** කියල...... මම පැන්න එලියට ‍නතර උනේ ගෙදර අය පැත්ත පලාතෙ ගියේ නෑ.......:P:P:P:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකා මේ බව දන්නවනම් උඹේ පස්සට වෙන දේ මට මැවි මැවි පේනවා ... :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල බතලයා යන්න...............:rolleyes:

    බතලය ? උඹට මෝල් ද මම බතලයෙක් නෙමේ යකෝ ... :eek: එස්. බී . ට ඊ මේල් එකක් දාමුද බන් ජෝලියටත් එක්ක ... :P