නව නිපැයුම

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    උගත් බුද්ධිමත් දරුවනේ ඔයාලා අපේ රටට සම්පතක්:ROFLMAO:

    මේ වගේ නව සොයාගැනීම් වලින් රටට අවශ්‍ය විදුලිය ලබා දීමට ඉක්මණින් ලැබේවා :ROFLMAO: :ROFLMAO:


    278444349_5535899289754238_4649236085224084211_n.jpg
     
    • Like
    Reactions: imhotep and B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    උගත් බුද්ධිමත් දරුවනේ ඔයාලා අපේ රටට සම්පතක්:ROFLMAO:

    මේ වගේ නව සොයාගැනීම් වලින් රටට අවශ්‍ය විදුලිය ලබා දීමට ඉක්මණින් ලැබේවා :ROFLMAO: :ROFLMAO:


    278444349_5535899289754238_4649236085224084211_n.jpg
    Pachumta president wennama onalu atha hitha denna neda @riduna pm
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    දන් නැති හින්ද අහන්නෙ මචන් ඕක ප්‍රැක්ටිකලි කරන්න බැරි දෙයක්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    ට්‍රින්කෝ මුහුද ඉතාම ගැඹුරුයි, පතුලේ හිම . උඩ 30 වගේ. ඉතින් දියවැල් සක්‍රීකයි. ටර්බයින් සෙට් කරගත්තෝත් විදුලිය ගන්න පුලුවන්. කාටද ඕවා කරන්න ඕනේ කම තියෙන්න.
     
    • Love
    Reactions: Pol hora

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    There were recent advances made by Caltech to generate electricity from sea-water using rust. It uses the Electrokinetic effect, using thin films of graphene—sheets of carbon atoms arranged in a hexagonal lattice - at a remarkable efficiency of 30%.
    A Solar panel is about 20% efficient.
    Large sale Graphene films are not very practical yet, and they developed a thin film of rust - a film of iron oxide between 2 - 10 nm thick on large plates. A 10 sqm plate would generate a kW or so and useful for remote locations.
    The mechanism behind the electricity generation is complex, involving ion adsorption and desorption. The ions present in saltwater attract electrons in the iron beneath the layer of rust. As the saltwater flows, so do those ions, and through that attractive force, they drag the electrons in the iron along with them, generating an electrical current.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,553
    113
    Auckland
    මොකක්ද බන් මේ බකට් එකට රැල්ල වදිනකොට උඩ පහල යන සීන් එකක් නේද හදල තියෙන්නෙ. කාටත් ඔහොම තමා මොකාවත් ඇවිත් අත දෙන්නෙ නෑ තමන් විසින් කරගන්න ඔනෙ. යන්තන් මොකක් හරි ලබ්බක් අටවලා මොකෙක් හරි පහල වෙලා උට අත දෙනකම් උඩ බලන් අඩ අඩා ඉන්නෙ නැතුව උටම ඕක දියුනු කරන්න පුලුවන්නෙ.