නව පැණි ප්‍රභේදයක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ධම්මික වේද මහත්තයා නව කොරෝනා විකුර්ති වෛරස ප්‍රබේදය වෙනුවෙන් නව පැණි ප්‍රභේදයක් නිපදවලා කියල ආරංචියක් යනවා. කලින් එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ලු. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලබන සතියේ නියෝජිතයෝ කිහිප දෙනෙක් ලංකාවට එනවලු වැඩි දුර පර්යේෂණ සඳහා. එතුමා ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක්ක එකතුවෙලා පැනිය වැඩි දියුණු කරන්න ලු යන්නේ. දැන් ජෙප්පොයි ටෝයියෝයි වැලලෙන්න හදන්න එපා. පොඩ්ඩක් ඉවසලා බලපල්ලා. මුළු මිනිස් සංහතිය වෙනුවෙන් යහපත් කරන්න එතුමා මෙච්චර වෙහෙස මහන්සිය දරන්නේ.
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    🥴 පැණි ධම්මික බම්ප්

    image_0f3b480a85.jpg