ධම්මික වේද මහත්තයා නව කොරෝනා විකුර්ති වෛරස ප්රබේදය වෙනුවෙන් නව පැණි ප්රභේදයක් නිපදවලා කියල ආරංචියක් යනවා. කලින් එකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ලු. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලබන සතියේ නියෝජිතයෝ කිහිප දෙනෙක් ලංකාවට එනවලු වැඩි දුර පර්යේෂණ සඳහා. එතුමා ඔක්ස්ෆර්ඩ් සරසවියත් එක්ක එකතුවෙලා පැනිය වැඩි දියුණු කරන්න ලු යන්නේ. දැන් ජෙප්පොයි ටෝයියෝයි වැලලෙන්න හදන්න එපා. පොඩ්ඩක් ඉවසලා බලපල්ලා. මුළු මිනිස් සංහතිය වෙනුවෙන් යහපත් කරන්න එතුමා මෙච්චර වෙහෙස මහන්සිය දරන්නේ.