නව පොලිස්පති - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ප&#3501

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නව පොලිස්පති - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ප&#3501

    pujith-jayasundara-sltoday11-1.jpg





    මෙරට නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත් කිරීමට නිර්දේශ කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ආරංචි මාර්ග පවසයි.

    ඒ අද පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මේ අතර කථානායක කාර්යාලය පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය අවසන් නිර්දේශය ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට නියමිත බව ය.

    අභිනව පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට එස්.එම්.වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර හා සී.ඩී.වික්‍රමරත්න යන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නම් යෝජනා කර තිබිණ.

    හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගිය 11 වන දා සේවයෙන් විශ්‍රාම ගියේ ය.

    එදින සිට ව්‍යවස්ථා සභාව රැස් වීමට නියමිතව තිබූ අද දිනය දක්වා පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා පත් කරනු ලැබ තිබිණ.
     

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    මහනුවර ධර්මරාජයෙන් බිහි වුනු නියම ලංකා පුත්‍රයෙක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,050
    113
    Bayyo balan hitiye එස්.එම්. වික්‍රමසිංහ enakan :rofl:

    ‘නාමල් මල්ලි අපි ගොඩ ' - අනුර සේනානායකගෙන් නාමල්ට පණිවිඩයක්!

    - Mar 22, 2016

    මේ වන විට වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාවන්ට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ මිනී මැරීමට ආධාර අනුබල දීම සහ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී සිටින විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ දිනවල ඉමහත් ප්‍රීතියෙන් පසුවන බව වාර්තා වේ.

    මොවුන් මෙසේ ප්‍රීතියෙන් පිනා ගොස් ඇත්තේ අද (22) දින සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්පති ධූරයට පත්වීම හේතුවෙනි.

    මේ බව දක්වා අනුර සේනානායක මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාට SMS පණිවිඩයක් යවා තිබේ.

    මාර්තු 22 වෙනිදා සිට එනම් අද සිට වත්මන් පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා පූර්ව විශ්‍රාම නිවාඩු ගොස් ඇති අතර ඒ මහතා අප්‍රේල් මස දෙවන සතියේදී පොලිස්පති ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත වේ. ඉන්පසු පොලිස්පති ධූරයට පත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශය භාරව සිටි එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේද ආරක්ෂාව භාරව සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාය.

    එස්.එම්. වික්‍රමසිංහ මහතා සහ අනුර සේනානායක මහතා ඉතා හොඳ මිතුරන් බව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරනු ලබයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එස්.එම්. වික්‍රමසිංහ මහතාව අමතනු ලබන්නේ ‘විකී අන්කල් ' කියාය.

    පසුගිය වසරේ ජනාධිපතිවරයා අසළට ජීව උණ්ඩ සහිත ආරක්ෂකයෙකු එවීම පිළිබඳ චෝදනාවෙන් නාමල් රාජපක්ෂ මහතාව ගලවා ගනු ලැබුවේද මෙම විකී අන්කල්ය.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කිහිප වතාවක් කැඳවීම් කළද තම නිල බලය පාවිච්චි කරමින් එස්.එම්. වික්‍රමසිංහ මහතා මග හැරිය අතර පසුව පැමිණ කට උත්තරයක් දී පසුව කටඋත්තරය සටහන් කර ගත් සහකාර පොලිස් අධිකාරී ආරියපාල මහතාව ස්ථාන මාරුකිරීමකට ලක්කිරීමට තරම් කාරුණික වී තිබේ.

    එස්.එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පති වීමෙන් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව තුල සියළු ප්‍රධාන තනතුරු වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්පසු සියළුම හොරුන්ට සැනසිලිදායක කාලයක් අවුරුදු උදාවත් සමග උදාවනු නියතය.

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/3386-2016-03-22-13-43-37
     
    Last edited:

    waligamaya

    Well-known member
  • Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,580
    2,410
    113
    Eka Narakak Kiyahan Balanna,Boru kelinne nathuwa hitahan ban,mama dakapu supirima manussayek me

    දර්මරාජෙන් බිහිවෙන හැම මිනිහම හොද අය නෙවේ නේ මචං.. මන් නම් පොර ගැන දන් නෑ.. ඔයා දන්නා හොද මොනවද කියන්න බලන්න..
     

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    දර්මරාජෙන් බිහිවෙන හැම මිනිහම හොද අය නෙවේ නේ මචං.. මන් නම් පොර ගැන දන් නෑ.. ඔයා දන්නා හොද මොනවද කියන්න බලන්න..

    godak duppath minissunta ehema salakana kenek ban meya,nithiyata wada karana nihathamani charithayak danno dannawa meya gana
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Eka Narakak Kiyahan Balanna,Boru kelinne nathuwa hitahan ban,mama dakapu supirima manussayek me

    godak duppath minissunta ehema salakana kenek ban meya,nithiyata wada karana nihathamani charithayak danno dannawa meya gana

    haha danno danithi....
    Uba oya danna tarama thamai...

    May ya weddek thamai.. ae wenama widiyakata...
    Anith dennata wediya mayya podduk hari hoda wenna puluwan.

    Aeth mayyata wada hoda aya num innawa. Wade kiyanne un kemathi nehe IGP post 1ta dan tiyena Deshapalana sanskrutiyath 1a.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,050
    113
    මේ අතර එස්.එම්. වික්‍රමසිංහ මහතාට හිතවත් මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය ඊයේ (17) තීරණය කර ඇත්තේ වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරය ලබා දීමට නම් අද දවස තුලදී පූජිත ජයසුන්දරට පොලිස්පති ධූරය අගමැතිවරයාගේ නිර්දේශයෙන් ජනාධිපතිවරයා ලබා දෙන බවට පැල කළ පුවතක් (Plant News) ඔවුන්ට හිතවත් මාධ්‍ය ඔස්සේ වහාම ප්‍රචාරය කර හරින ලෙසයි. එයින් ව්‍යවස්ථාදායක සභාව නොමග යවා තමන්ට හිතවත් කමක් ඇති එස්.එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පතිකරවා ගැනීම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කූඨ යටි අරමුණ වී තිබේ. නමුත් ඔවුන්ගේ මාධ්‍ය ප්‍රචාරය කුමන හේතුවක් මත හෝ අසාර්ථක වීම නිසා පුවත පැල කර ගැනීමට නොහැකි වී තිබේ. දීර්ඝ අවුරුදු නිවාඩුව ඊට එරෙහි වූ බව කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයෙකු ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය. :rofl:

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/3648-2016-04-18-15-33-40
     

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    haha danno danithi....
    Uba oya danna tarama thamai...

    May ya weddek thamai.. ae wenama widiyakata...
    Anith dennata wediya mayya podduk hari hoda wenna puluwan.

    Aeth mayyata wada hoda aya num innawa. Wade kiyanne un kemathi nehe IGP post 1ta dan tiyena Deshapalana sanskrutiyath 1a.

    mata Jayasundara sir gana uganwanna enna epa ban :D I know him from my childhood :yes: umbala methana nikan mada talk danna epa.. eka waraddak thiyanawa nan kiyahan ethakota mama dennam utthara
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    mata Jayasundara sir gana uganwanna enna epa ban :D I know him from my childhood :yes: umbala methana nikan mada talk danna epa.. eka waraddak thiyanawa nan kiyahan ethakota mama dennam utthara


    yako podi kale edun porawa dannawa kiyala uba uge passen yan nehe ne. pora karana weda balanna...

    Porata tiyana chodana list 1a mewa...

    Police department 1a ta media genalla kanna patun gaththe pora.(Ita kaling hitapu 1k wath media uda dagena hitiye nehe)

    Narcotic head wela inna kale 1a pethakata support karala anith paththe aewun okkoma alluwa.

    Narcotic 1ta DIG Jeyarad Igneshan hadala tibba pattama patta intelligent system 1a mu awith kewa. Aeka tibba num adatath Duminda la/ Marvin la/ Lansala ochara oluwa ussane nehe.

    Muta janpriya wenna puduma unak tiyenney. Hidden game nehe. okkoma media issara kara gena. aeka nisa hidden game gahana pattama supirima porawal amaruwe watuna.

    ubata tawa one num mama kiyannum...PM waling.. muge tawa hora seen 1a.

    Mokada dan pora police pathi wenawa num muge weradi kiyala muwa minissunta epa karwala policiya gena tiyana wishwasaya nethi karanna hoda nehe ne.

    issella mata kiyapun ko ubata wayasa kiyada kiyala..? muwa child hood wala edun danwa kiyanne uba maha podi 1k ne bun..

    Mu policiyata baduneth 1985.
     

    Similar threads