නව මහ බැංකු අධිපති
රාජපක්ෂ චෞර යුගයේ මහ බැංකුව අරක්ගෙන සිටි පිරමිඩ් වංචාවේ යෙදුනු අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා වෙනුවට නව රජය විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 30 ක් පුරා ජාතික සහ ජාත්‍යන්තර තලයේ පුද්ගලික සහ පොදු මූල්‍ය සමාගම් සහ සංවිධානයන්හි වගකීම් ඉසිලූ කීර්තිමත් චරිතයකි. මේ වන විට ඔහු සේවය කරමින් සිටියේ ඩුබායි පදනම් කර ගත් එමිරේට්ස් එන්ඩීබී මූල්‍ය කළමනාකාර ආයතනයේ ප්‍රධාන ආයෝජන නිලධාරියා ලෙසය. ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන ආර්ථික සහ දර්ශනය පිලිබඳ පශ්චාත් උපාධිධරයෙකි. රනිල්වික්‍රමසිංහ මහතා අවසන් වරට අගමැතිව සිටි 2002-2004 යුගයේ බීඕඅයි සභාපති වරයා වූයේද අර්ජුන් මහේන්ද්‍රන් මහතා ය.