නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේක නම් තනිකර බොරු. ඔහොම එකක් ගැහුව නම් හිරු එකෙන් අනිවා දානව

    Edit : අපෝ ඔව්. මෙව්වා නම් අනුමත ක්රන්න බැහැ.
    🤣🧭 ජේප්පොන්ගෙ ෆැන්ටසි ලෝකේ කොමෙන්ටස්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ccznlII.jpeg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    අද (09) තැපැල් දිනය නිමිත්තෙන් සමරු තිලිණයක් පිලිගන්වලා තියෙනවා. එහෙම නැතුව කිසිම ආකාරයක සමරු මුද්දර නිකුත් කිරීමක් සිදුකර නැහැ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අද (09) තැපැල් දිනය නිමිත්තෙන් සමරු තිලිණයක් පිලිගන්වලා තියෙනවා. එහෙම නැතුව කිසිම ආකාරයක සමරු මුද්දර නිකුත් කිරීමක් සිදුකර නැහැ.
    කොලේ වහන්න එපා පාකො
    Value IQ code ගහලා පබ්ලිෂ් කරනවා නම් එව්වා තෑගි නෙමේ, මුල් දින කවරේ valid.
     
    • Love
    • Like
    Reactions: AKI-SL and 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    අනුර කුමාර ඉන්න තැනකට ඉස්කෝලෙ ළමයෙක් ගිහිල්ලා කියලා දාලා තිබ්බා ෆේක් එකක්ද මන්දා? :lol: :lol:

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔය සමරු මුද්දර. දේශීය, විදේශීය ඕනෑම අයෙකුට මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, කොළඹ(ප්‍රධාන) යන තෝරාගත් තැපැල් කාර්යාල වලින් තමන් ලබා දෙන පින්තූරයක් යොදා මුද්දර පත්‍රිකාවක් මුදල් ගෙවා නිකුත් කරවා ගත ගත හැකියි.
    2500උඹත් ගිහින් ගහගනින්
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔය සමරු මුද්දර. දේශීය, විදේශීය ඕනෑම අයෙකුට මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, කොළඹ(ප්‍රධාන) යන තෝරාගත් තැපැල් කාර්යාල වලින් තමන් ලබා දෙන පින්තූරයක් යොදා මුද්දර පත්‍රිකාවක් මුදල් ගෙවා නිකුත් කරවා ගත ගත හැකියි.
    2500උඹත් ගිහින් ගහගනින්
    Pako ඕන එකෙක්ට gihilla මුල් දින කවර ගහන්න බෑ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කොලේ වහන්න එපා පාකො
    Value IQ code ගහලා පබ්ලිෂ් කරනවා නම් එව්වා තෑගි නෙමේ, මුල් දින කවරේ valid.
    මුද්දර ටික වීදුරු ෆොටෝ ෆ්‍රේම් එකක දාලා තෑග්ගක් විදියට දීල තියෙන්නේ. ඔව් ෆ්‍රේම් එක ගලවලා ඕනේ නම් ලියුම් කවර වල ගහන්න පුළුවන් තමා. එහෙම කරන්න අවශ්‍යතාවයක් කාටවත් නෑනේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සංවත්සර වෙනුවෙන් නිකුත් කරන සමරු මුද්දර තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. ඔව්ව වටින්නෙ සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා. මුද්දර එකතු කරන කෙනෙක් දන්නව සමරු මුද්දර කියන්නෙ මොනාද කියල.
     
    • Like
    Reactions: silent one